SLT broadband usage !!!

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    usage balanna account ekak hadanna ona bn

    උන්ගේ හොට්ලයින් එකට කතා කරලා උබ උබ බව තහවුරු කරලා :rofl: වෙබ් එකෙන් යුසේජ් බලන්ට අකවුන්ට් එකක් හදාගන්ට ඕන කියහන්, උන් යුසර් නේම් පාස්වර්ඩ් උන්ගේම එව්වා දාලා දේයි, අර පොඩි ගුගල් එක්ස්ටෙන්ෂන් එකක් එහෙම තිබ්බා, ඒත් දැන් එක වැඩ නෑ මට, වෙබ් එකේ බලන එක ලේසි, උබ ලයින් එක ෆයිබර් කරලද තියෙන්නේ, පුලුවන්නම් ඒකත් කරගනින් උන්ට කියලා, පට්ට ස්පීඩ්!!
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    නෑ බන් දන්න තරමින් නම් ෆයිබ කරලා නෑ. එල මන් HOT LINE කතා කරලා බලන්නම්. ෆයිබ කරනවා කියන්නේ මොකක්ද බන්
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    නෑ බන් දන්න තරමින් නම් ෆයිබ කරලා නෑ. එල මන් HOT LINE කතා කරලා බලන්නම්. ෆයිබ කරනවා කියන්නේ මොකක්ද බන්

    එල, කතා කරහන්, ෆයිබර් මෙගා ලයින් එක අදිනවා උබගේ කේබල් ලයින් එක වෙනුවට, හැබැයි හැමවෙලේම රවුටර් එක කරන්ට් එකට ප්ලග් වෙලා තියෙන්ට ඕන වගේම ෆෝන් ලයින්ස් එන්නෙත් කරන්ට් එකෙන්, හේතුව ඔක්කොම දුවන්නේ රවුටර් එක හරහා, රවුටර් එකේ පවර් එක තමයි කරන්ට් එකට ප්ලග් වෙන්නේ, ඒක විතරයි පොඩ්ඩකට අවුලකට තියෙන්නේ, ඇයි හදිසියකට මේන් ස්විච් ඔෆ් කරොත් හෝ පවර් කට් උනොත් කෝල්ස් එන්නෙත් නෑ,
    හැබැයි නෙට් නම් පට්ටම ස්පීඩ්, 1ජිබි ෆයිල් එකක් සාමාන්යෙන් විනාඩි තුනක් පහක් අතර ඩවුන් වෙනවා, පොතේ හැටියට ස්පීඩ් කියන එක එහා මෙහා උනත් !!
    උන්ගෙන් කතා කරලා අහපන් ෆයිබර් කනෙක්ෂන් එක ගන්ට පුලුවන්ද උබලගේ පැත්තට කියලා, මොකද එක තවම පැත්තෙන් පැත්තට හදාගෙන යන සින් එකේ තියෙන එකක් කනෙක්ෂන් එක.
    එහෙම උනොත් අනිවා මාරු කරගනින් !!!​

    උන්ගේ මේන් සයිට් එක ෆයිබර්
     
    • Like
    Reactions: madhustf

    Ela ela machan...........:D:D:D
     
    • Like
    Reactions: Amila M