උතුරට_සිංහලු_එපා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙලින් ගියාම යන්නෙ හොරොව්පතානට, අර අලි සුරකුම් මද්යස්තානයක් දාන්ඩ උන්නෙ ආන්න එහෙට..:P:Pතොපි දන්න අනුරාධපුර දිස්ත්‍රීක්කය පල් නොවී ඉදපල්ල බන්...:lol::lol:
    අනේ ගොනෝ.. අවුරුද්දක් හිටපු තැන් ගැනනේ මේ තෝ පොර වෙලා ඉන්නේ...
    අලි සුරැකුම් වල ඉඳලා උඹේ මොළේ කොලොප්පන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අවුරුද්ද අනේ පල පච නොකිය, තව කියෝනව, පච ටොන් පච පුරාජේරු නොදන්න දේවල් නොකිය කට වහගෙන ඉදපන් බන්...:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුද්ද අනේ පල පච නොකිය, තව කියෝනව, පච ටොන් පච පුරාජේරු නොදන්න දේවල් නොකිය කට වහගෙන ඉදපන් බන්...:lol::lol:
    :lol::lol: ලොඳ බැහැලා වගේ.. ඊයා

    එරොසාන් දැන් බෝරින්....
    කිර්යේ නෑනේ වාද කරන්න එකෙක්.
    දැන් බහුතරයක් ඉන්නේ කුණුහරුපයක් ශෝභනේට කියන එවුනුයි,
    කොහෙ හරි හම්පඩ දේශපාලුවෙක් වෙනුවෙන් කඩේ යන ගොන්නුයි (ආ උන්ම තමා මේකේ ඉන්න අසහන පොරවල් සෙට් එක. )
    එක්ෂෙප්ෂනල් ගොනෙක් උනු ගොන්පොසානුයි විතරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Madawachchi harila Pulmuddai rd eke kabithigolawen kelin dala yana janaka pura ganada uba oya kiyanne ? Nathan ube gewal patte thiyena janaka purak ganada tho oya kiyawanne

    කැබිතිගොල්ලෑවෙන් කෙලින් ගියාම කොහෙද බන් ජනකපුරක් තියෙන්නෙ එහෙ තියෙන්නෙ හොරොව්පතානනෙ :P:P:P:P:P

    කෙලින් ගියාම යන්නෙ හොරොව්පතානට, අර අලි සුරකුම් මද්යස්තානයක් දාන්ඩ උන්නෙ ආන්න එහෙට..:P:Pතොපි දන්න අනුරාධපුර දිස්ත්‍රීක්කය පල් නොවී ඉදපල්ල බන්...:lol::lol:
    reserved.:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: ලොඳ බැහැලා වගේ.. ඊයා
    එරොසාන් දැන් බෝරින්....
    කිර්යේ නෑනේ වාද කරන්න එකෙක්.
    දැන් බහුතරයක් ඉන්නේ කුණුහරුපයක් ශෝභනේට කියන එවුනුයි,
    කොහෙ හරි හම්පඩ දේශපාලුවෙක් වෙනුවෙන් කඩේ යන ගොන්නුයි (ආ උන්ම තමා මේකේ ඉන්න අසහන පොරවල් සෙට් එක. )
    එක්ෂෙප්ෂනල් ගොනෙක් උනු ගොන්පොසානුයි විතරයි.

    උක රතු උපුල්ට සෑහෙනට රිදිල, හම්පඩ යහපාලනේට උබනෙ බන් කඩේ යන්නෙ :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    ගොනො.. මැදවච්චිය-පුල්මුඩෙ පාරේ කැබිතිගොල්ලෑවෙන් කෙලින් ගියාම කොහෙට යනවැයි කියන්නේ :baffled::baffled::baffled::lol::lol::lol::lol:

    [/COLOR][/SIZE][/B]

    Man 2011 ape project thibba Trinco wala man eka parak giya oya hariyata ...udeta Madawachchiya Pulmuddai rd eka depaththa lasanai ...mata mathaka widiyata api wali oya gihila janakapura giya... man giya gamana gana Mr.Perera kiwa pora thread damma man gaththa photos ekka https://www.elakiri.com/forum/showthread.php?t=834095
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Man 2011 ape project thibba Trinco wala man eka parak giya oya hariyata ...udeta Madawachchiya Pulmuddai rd eka depaththa lasanai ...mata mathaka widiyata api wali oya gihila janakapura giya... man giya gamana gana Mr.Perera kiwa pora thread damma man gaththa photos ekka https://www.elakiri.com/forum/showthread.php?t=834095

    ආන්න ඒකනෙ එක සැරයයි ගිහින් තියෙන්නෙ ඔය පොඩ්ඩක් එහෙන් මෙහෙන් මතක ඇති එච්චර තමා..:lol::lol: ආයෙ කියල තියෙනව පාර දෙපැත්ත ලස්සනයිලු..අයෙ පලයන් ඉස්සර වනාන්තරේ හරි ලස්සනයි , දැන් පොඩ්ඩක් ආයෙ ගිහින් බලපන්.. :P:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    ආන්න ඒකනෙ එක සැරයයි ගිහින් තියෙන්නෙ ඔය පොඩ්ඩක් එහෙන් මෙහෙන් මතක ඇති එච්චර තමා..:lol::lol: ආයෙ කියල තියෙනව පාර දෙපැත්ත ලස්සනයිලු..අයෙ පලයන් ඉස්සර වනාන්තරේ හරි ලස්සනයි , දැන් පොඩ්ඩක් ආයෙ ගිහින් බලපන්.. :P:P

    Ambo uba boru hila
     
    Man nam eka parak hari giya kiyamuko uba nam Percy uncle ate mirika mirika innawa arenna eliyata bahala pan kalak wath gaththa ekek nemai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Man nam eka parak hari giya kiyamuko uba nam Percy uncle ate mirika mirika innawa arenna eliyata bahala pan kalak wath gaththa ekek nemai

    පල පල මම ගිහින් නැත්තන් කොහොමද බන් දන්නෙ..:P:P උබල මොනාද බන් දන්නෙ එක පාරක් ගිහින් කියෝනව..:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    පල පල මම ගිහින් නැත්තන් කොහොමද බන් දන්නෙ..:P:P උබල මොනාද බන් දන්නෙ එක පාරක් ගිහින් කියෝනව..:P

    Ube gama.oya dotteda?:nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පල පල මම ගිහින් නැත්තන් කොහොමද බන් දන්නෙ..:P:P උබල මොනාද බන් දන්නෙ එක පාරක් ගිහින් කියෝනව..:P

    Uba wage harakek mama dakalama naa bn :lol: oya mahindata deegena inna tika karagena idapan nodanna labbawal nokiya track paninne nathuwa..:rofl:

    Ubawa elakiri dala thiyenne chande kaaleta mahinda gama kiyanna misak pahichcha kam kiyawala nikan cha wenna nemei :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba wage harakek mama dakalama naa bn :lol: oya mahindata deegena inna tika karagena idapan nodanna labbawal nokiya track paninne nathuwa..:rofl:

    Ubawa elakiri dala thiyenne chande kaaleta mahinda gama kiyanna misak pahichcha kam kiyawala nikan cha wenna nemei :angry:

    රිදුන කියල ඔච්චරම ව්ලාප තියන්ඩ එපා බන්..:lol::lol:

    Ube gama.oya dotteda?:nerd:

    ඔව් බන් ගම ටැක් 14 :P:P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක තමයි වික්කාමසිංහ අවරුදු 4ක් තිස්සේ කරපු සංහිදියාව. ජාතික ගීය දෙමලෙන් කිව්වා කියලවත්, කොටි නිදහස් කරලා හමුදාව හිරේ දැම්ම කියලවත් සංහිදියාව හදන්න බෑ. විග්නේශ්වරන් වගේ කොටි උතුරේ මිනිස්සුන්ගේ මොළ හෝදලා තියෙන්නේ. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි වික්කාමසිංහ අවරුදු 4ක් තිස්සේ කරපු සංහිදියාව. ජාතික ගීය දෙමලෙන් කිව්වා කියලවත්, කොටි නිදහස් කරලා හමුදාව හිරේ දැම්ම කියලවත් සංහිදියාව හදන්න බෑ. විග්නේශ්වරන් වගේ කොටි උතුරේ මිනිස්සුන්ගේ මොළ හෝදලා තියෙන්නේ. :angry:

    රටකට ගිය කලක්..කොහොමද පොන්නයගෙ සහජීවනේ..තූ නොදකින්..