එහෙම තැනුත් තියද ?
මොනවා කරන තැනක්ද ?
එතකොට ඔයාට වෙන තැනකට කවදහරි යනවනම් ඔය හිටපු තැන එක්ස්පීරියන්ස් එක පිලිගන්නවද?
පිලිගන්නවා, වෙන තැනකට EPF අදාලම නෑ
B කාඩ් එක පුරවනකොට පොඩි කෙස් එකක් එනවා එතකොට සාමාන්‍ය ABH ෆෝම් එකක් පුරවලා අලුත් එකක් විදිහට යන්න කිසි අවුලක් නෑ
බොසා හොදයි තව මොනාද පෙන්![]()




EPF /ETF nathuwa aul ban.
loan ekak wath ganna ba.
palaweni credit card eka gatteth hena gemak deela..
anika Gratuity wath nane.
![]()


Ehema ekakuth thiyenawada bun?

එහෙනම් වෙන ජොබක් තමයි
ඔෆිස් එකේ ගොඩක් අය වැඩකරනවා නම් නිර්නාමික පැමිණිල්ලක් කම්කරු කොමා වෙත යොමු කරන්න![]()
issara math hitagena hitapu ekak tamai 5ta adui nam sewakayo aulak na kiyala.
eth mama radio eke ad wala ahala tiyenawa ehema ekak na.
ekkenek wada kalath gewanna one kiyala EPF / ETF.
maasen maase padi dunnath dawas padi dunnath epf etf gewanna onelu.
ain wena eka tamai karanna one wena ekak hoyagena..
paminili karanne nam na machan mama.
kocchara unath wada karana thanane..

issara math hitagena hitapu ekak tamai 5ta adui nam sewakayo aulak na kiyala.
eth mama radio eke ad wala ahala tiyenawa ehema ekak na.
ekkenek wada kalath gewanna one kiyala EPF / ETF.
maasen maase padi dunnath dawas padi dunnath epf etf gewanna onelu.
ain wena eka tamai karanna one wena ekak hoyagena..
paminili karanne nam na machan mama.
kocchara unath wada karana thanane..
8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.
මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.
denne nathnam mokada karanna puluwan


කලින් හිටිය කම්පණි එකේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් මාව යවාගන්න තැනට වැඩ සිද්ධ කලා , උන්ට හොරාකන්න දෙන්නැතුව නීතියට වැඩේ ගෙනියනවා කියලා , මන්ලග ඔක්කොම ඩොක්ස් තියෙනවා ,කම්කරු එකට ගියා වැඩක් උනේ නෑ , උන් යහපාලනයට කඩේ යනවා. ආයේ අණ්ඩුව පෙරලුනාම තමයි මොකක් හරි කරන්න වෙන් නේ


Godak aya ohoma hithana hinda thamai machan oya widiyata company duwanne kagen hari mattu unama thamai owa hadenne. Aluthen ena kena gena hithalawath karanna EPF/ETF kiyanne pvt weda karana unge pension eka. bari kaleka oka thamai pihitata enne.![]()




අයිතිකාරයට වඩා තව එකෙක් වැඩ නම් උට Etf epf ගෙවන්න ඔ්නි




nirnamikawa dannawanna vidiyak neddaලේසි නෑ
විමර්ශනය කරනවා. පඩි එන මාසේ වෙලාවට ගෙවලා. ගෙවපු කොළ අරගෙන එන්න කියනවා. මාසෙන් මාසේ යන්න වෙයි අයිති කෙනාට.
ගෙව්වේ නැත්නම් නඩු![]()