Mahinda or Hitan or Ranil or JVP or (People in Sri Lanka)

Agent93

Active member
  • Apr 30, 2016
    170
    26
    28
    Mahinda or Hitan or Ranil or JVP or (People in Sri Lanka)





    1513054703_6370923_hirunews_Train.jpg


    1480642040_2414313_hirunews_PrivateBusStrike.jpg
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    20090522261000401.jpg


    මහින්ද මහත්තයා යුද්ධය දින්න එක තමයි අපිට කරපු එකම හොද. සංවර්ධනයෙන් කරේ රට තවත් රටකට ණයක් කරපු එක. (අවශ්‍ය ප්‍රමාණයට වඩා ණය ලබාගැනීමෙන් ගොලයෝන්ටයි, පුත්තුන්ටයි අතල් ගන්න.)
    ඊට පස්සේ අපු හිටන් පබය නිසා UNP උනුත් කරේ ඒ ආතල් එකම හැබැයි වෙනස් විදියකට.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවෙ මිමිනිස්සු එක්ක ලන්කාව කවදාවත් දීයුනු පාහාසුකම් තියෙන රටක් කරන්න බැ :dull: එන්න ප්‍රශ්න වැඩි වෙලා රටත් සාමජෙත් අවුල් වෙන එක විතරයි වෙන්නෙ :baffled:
     

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    ලන්කාවෙ මිමිනිස්සු එක්ක ලන්කාව කවදාවත් දීයුනු පාහාසුකම් තියෙන රටක් කරන්න බැ :dull: එන්න ප්‍රශ්න වැඩි වෙලා රටත් සාමජෙත් අවුල් වෙන එක විතරයි වෙන්නෙ :baffled:

    :yes::yes:
     

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    Orginal Posts -
    https://www.elakiri.com/forum/showthread.php?t=1866580
    https://www.elakiri.com/forum/showthread.php?t=1866648

    ගංවතුර හානි වෙනුවෙන් රජයෙන් ලබාදෙන වන්දි ලෙස රත්නපුර ප‍්‍රදේශයේ කාන්තාවකට රුපියල් 80 ක චෙක්පතක් ලබාදීමේ පුවතක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම ගංවතුරෙන් නිවසට සිදුවූ හානි ලෙස රුපියල් 80 ක මුදලක් චෙක් පතකින් ලබාදී ඇත්තේ එස්. චන්දිමා රසාංජලී වෙතයි.

    මෙම මුදල සිය නිවසට සිදුවූ හානියට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවට චන්දිමා රසාංජලී විසින් රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් වෙත ලිපියක් යොමුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    මේ පිළිබදව අදහස් දක්වන සමාජජාලා මාධ්‍ය ක්‍රියාකාරීකයන් පවසා තිබුනේ මහජනතාවගේ බදු මුදලින් අමාත්‍යවරුන් කෝටී ගණනක වාහන ගෙන්වද්දී ආපදාවට ලක්වූ සාමාන්‍ය ජනතාවට රුපියල් අසූවක වන්දි ලබාදීම හාස්‍යයට කරුණක් බවයි.

    IMG-20180831-WA0018.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    ඉදිරියටත් මෙවන් උතුම් ජාතිමාමක නායකයන් ජනතා චන්දයෙන් පත් වී ජනතාවට මෙවන් ආතල් ලබාදේවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya kawuru agamathi unath wadak na Anura kumarata vote karanna. miniha dinnoth raa wela beela unath gotu kola genna yanna pluwan light kanu ain karanawalu:D;););):D