Congrats චතුර

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය දැන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

    මේවන විට පෝරුව චාරිත්‍ර සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

    කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟ චතුර සේනාරත්න මීට කළකට පෙර විවාහ ගිවිසගෙන තිබුණා.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රශ්න කීපයක් ආව ඔලුවට..

    දැන් අරලිය ගහ මන්දිරේ පැකේජ් මොනාද තියෙන්නෙ? ප්ලේට් එකක ගාන කීයද? :rolleyes:

    ඔය සරූප නෝන "කොතලාවල ආරක්ශක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක්" උනේ කවද ඉඳන්ද? කලින් SAITM එකේ හිටියෙ වෙන සරූපෙක්ද? :shocked:

    දැන් ඉතින් අහින්සක මිනිස්සුන්ට බෙහෙත් කරන්න එයි නෙද ලඟදිම? ඔය නෝනගෙ හස්බන්ඩ් වත් මාමන්ඩියවත් ඔය නෝන ගෙන් බෙහෙත් ගන්නෙ නෑ.:rofl: අනිත් මිනිස්සුන්ට ගන්න වෙනව. RIP.. :sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ප්‍රශ්න කීපයක් ආව ඔලුවට..

    දැන් අරලිය ගහ මන්දිරේ පැකේජ් මොනාද තියෙන්නෙ? ප්ලේට් එකක ගාන කීයද? :rolleyes:

    ඔය සරූප නෝන "කොතලාවල ආරක්ශක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක්" උනේ කවද ඉඳන්ද? කලින් SAITM එකේ හිටියෙ වෙන සරූපෙක්ද? :shocked:

    දැන් ඉතින් අහින්සක මිනිස්සුන්ට බෙහෙත් කරන්න එයි නෙද ලඟදිම? ඔය නෝනගෙ හස්බන්ඩ් වත් මාමන්ඩියවත් ඔය නෝන ගෙන් බෙහෙත් ගන්නෙ නෑ.:rofl: අනිත් මිනිස්සුන්ට ගන්න වෙනව. RIP.. :sorry::sorry::sorry:

    ඇයි ඒගොල්ලෝ දෙන්නේ බේත් නෙවි ද ? අරිෂ්ටද ? :rofl:

    අරලියගහමන්දිරේ වෙඩින් පැකේජ් ගානක්ම තිනවා මුලික ප්‍රධාන වර්ග 2ක් යටතේ. එකක් නොර්මල් වෙඩින් (ගැ.පි) අනිත් එක අර සමමොකක්ද පැකේජ් (පි.පි)

    පී+පි පැකේජ් වලට විශේෂ වට්ටමක් දෙනවා 50%. ගැ+පි ඒවාට ඒ වෙනුවට වෑට් බද්දක් අය කරනෝ
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    puduma muhudu hukanno.mechchara hotel tiyenava.evata yanne nathuva ekath mahajana mudal valin mahajana depala apaharana karala wedding ganne.nodakin
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ඒගොල්ලෝ දෙන්නේ බේත් නෙවි ද ? අරිෂ්ටද ? :rofl:

    අරලියගහමන්දිරේ වෙඩින් පැකේජ් ගානක්ම තිනවා මුලික ප්‍රධාන වර්ග 2ක් යටතේ. එකක් නොර්මල් වෙඩින් (ගැ.පි) අනිත් එක අර සමමොකක්ද පැකේජ් (පි.පි)

    පී+පි පැකේජ් වලට විශේෂ වට්ටමක් දෙනවා 50%. ගැ+පි ඒවාට ඒ වෙනුවට වෑට් බද්දක් අය කරනෝ

    egollo dunne monada kiyala balanna wenne eelaga athmedi.. :sorry::sorry:
    athme marukaraganna beheth ganna puluwan egollongen
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තොපිල එකෙකුටවත් අමතක වුනා නේද වික්කමසිංහ අගමැති තුමා ගැන ..

    එතුමාගේ ආර්ථික ඔස්තාර් බුද්දිය පාවිච්චිකරලා අරලියගහ මන්දිරෙත් දැන් වෙඩින් වලට රෙන්ට් කරලා අපේ භාන්ඩාගාරේ පුරෝනව .රටේ වෙන විකුනන්න දෙයක් නත්වුනාම අරලිය ගහ මන්දිරේ විකුණලා අපිට කන්න බොන්න දෙන්න තමයි මේ වෑයම එතුමාගේ :rofl:

    සුවපතිගේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි තමයි මේ ඉතින් :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    eke video eka nahane.:confused:

    eka nam na thama :sorry:

    ඔපිස් එකේ ඉදන් හීන් නුලෙන් බන් දැම්මේ... චතුර සර්ට මගේ තියෙන රෙස්පෙක්ට් එකට ...
    උබ වීඩියෝ දැම්මනේ එල....