කුඩු සහ රාජපක්ෂ

Jun 22, 2018
183
30
0
කුඩු සහ රාජපක්ෂ

මහ කුඩ්ඩ අල්ලපු වෙලේ අප්පොච්ච ගෙදරට ගිහින් බදාගෙන හාදු දීල බේරගෙන ආවේ :D
uRKwi7.jpg

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,429
    21,094
    113
    හස්තිශෛලපුර
    ඊට පස්සේ මහා කුඩ්ඩා පිල් මාරු කරා.. එතකොට සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක් උනා..

    දැන් ආයෙත් කුඩ්ඩා කලින් පිලේ.. දැන් සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක්..

    අපිටනම් ඌ කවදත් කුඩ්ඩේක්..
     
    • Like
    Reactions: snm1990

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඊට පස්සේ මහා කුඩ්ඩා පිල් මාරු කරා.. එතකොට සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක් උනා..

    දැන් ආයෙත් කුඩ්ඩා කලින් පිලේ.. දැන් සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක්..

    අපිටනම් ඌ කවදත් කුඩ්ඩේක්..

    :yes::yes:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ආණ්ඩු කියක් මාරු වුනත් මහා කුඩ්ඩො මොකුත් වෙන්නේ නෑ. ලංකාවේ ක්‍රමේ අනුව ජන්ද කරන්න බෑ ඔකුන්ගේ
    සල්ලි නැතුව
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඔය කුඩු මුදලාලිලා ඇතුලට දානව කියල ස්ටේජ් ගානේ කෑගගහ ආපු යහපාලන නියමුවෝ කොහෙද දැන්?. ඉස්සර කුඩු ආවේ හොරෙන් බෝට්ටුවල.... දැන් කුඩු එන්නේ සතොස හාල් මලුවල.... ඉස්සර පැකට් එක 800 යි... දැන් 300 යි.... කටේ නරිවාදම විතරයි....බලේ ඇරන් අවුරුදු 3 ත් ඉවරයි... තාම රාජපක්ෂ භීතිකාව.... කරල පෙන්නපියව්කෝ රට පුලුවන්නම්.... කුණු ටික ඇදල පාර සුද්ද කරල දෙන්න බැරි එව්වෝ කරයි එච්චර දෙයක්....
    දැන් ගෝටා බලේට එයි කියල වෙව්ලනවා.... පලයව් කොන්ද තියෙන එකෙක්ට රට බාරදීල.... තවත් රට කන්නේ නැතිව...
     
    Last edited:
    • Like
    Reactions: KDH

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආණ්ඩු කියක් මාරු වුනත් මහා කුඩ්ඩො මොකුත් වෙන්නේ නෑ. ලංකාවේ ක්‍රමේ අනුව ජන්ද කරන්න බෑ ඔකුන්ගේ
    සල්ලි නැතුව

    Manapa Kramaya Mahamethiwaranayen thuran karanakan kuddonta ATHAL
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,080
    87,710
    113
    ආශ්චර්යමත් රටක
    ඊට පස්සේ මහා කුඩ්ඩා පිල් මාරු කරා.. එතකොට සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක් උනා..

    දැන් ආයෙත් කුඩ්ඩා කලින් පිලේ.. දැන් සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක්..

    අපිටනම් ඌ කවදත් කුඩ්ඩේක්..

    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ඔය කුඩු මුදලාලිලා ඇතුලට දානව කියල ස්ටේජ් ගානේ කෑගගහ ආපු යහපාලන නියමුවෝ කොහෙද දැන්?. ඉස්සර කුඩු ආවේ හොරෙන් බෝට්ටුවල.... දැන් කුඩු එන්නේ සතොස හාල් මලුවල.... ඉස්සර පැකට් එක 800 යි... දැන් 300 යි.... කටේ නරිවාදම විතරයි....බලේ ඇරන් අවුරුදු 3 ත් ඉවරයි... තාම රාජපක්ෂ භීතිකාව.... කරල පෙන්නපියව්කෝ රට පුලුවන්නම්.... කුණු ටික ඇදල පාර සුද්ද කරල දෙන්න බැරි එව්වෝ කරයි එච්චර දෙයක්....
    දැන් ගෝටා බලේට එයි කියල වෙව්ලනවා.... පලයව් කොන්ද තියෙන එකෙක්ට රට බාරදීල.... තවත් රට කන්නේ නැතිව...

    :yes::yes::yes::yes:​
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,702
    9,034
    113
    ඊට පස්සේ මහා කුඩ්ඩා පිල් මාරු කරා.. එතකොට සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක් උනා..

    දැන් ආයෙත් කුඩ්ඩා කලින් පිලේ.. දැන් සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක්..

    අපිටනම් ඌ කවදත් කුඩ්ඩේක්
    ..

    මෙන්න මේක තම බන් මේ රටට වෙලා තියෙන ලොකුම හේනේ...
    මොක දින්නත් උන් දිනුම්, අපේ මෝඩයෝ හැමදාම පරාදයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඔය කුඩු මුදලාලිලා ඇතුලට දානව කියල ස්ටේජ් ගානේ කෑගගහ ආපු යහපාලන නියමුවෝ කොහෙද දැන්?. ඉස්සර කුඩු ආවේ හොරෙන් බෝට්ටුවල.... දැන් කුඩු එන්නේ සතොස හාල් මලුවල.... ඉස්සර පැකට් එක 800 යි... දැන් 300 යි.... කටේ නරිවාදම විතරයි....බලේ ඇරන් අවුරුදු 3 ත් ඉවරයි... තාම රාජපක්ෂ භීතිකාව.... කරල පෙන්නපියව්කෝ රට පුලුවන්නම්.... කුණු ටික ඇදල පාර සුද්ද කරල දෙන්න බැරි එව්වෝ කරයි එච්චර දෙයක්....
    දැන් ගෝටා බලේට එයි කියල වෙව්ලනවා.... පලයව් කොන්ද තියෙන එකෙක්ට රට බාරදීල.... තවත් රට කන්නේ නැතිව...
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඊට පස්සේ මහා කුඩ්ඩා පිල් මාරු කරා.. එතකොට සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක් උනා..

    දැන් ආයෙත් කුඩ්ඩා කලින් පිලේ.. දැන් සමහරක් උන්ට ඌ කුඩ්ඩේක් නෙවෙයි.. කලින් පැත්තේ උන්ට ඌ කුඩ්ඩේක්..

    අපිටනම් ඌ කවදත් කුඩ්ඩේක්..

    පිල් වලට කුඩ්ඩොද නැද්ද කියන එක නෙමේ බූරුවො, රටේ නීතියක් කියල තියෙනවනම් කුඩ්ඩෙක් නම් අල්ලල කූඩුවට දාන්ඩ ඔනෙ... නැතුව අර පිලට මේ පිලට අනිත් පිලට කිය කියා වහල් ගතිය පෙන්නන්ඩ නෙමේ නීතිය කියල එකක් තියෙන්නෙ..... :no::no: