80% chance ekak tiyenawa lamayta yanna.
thankx for the infor bro
80% chance ekak tiyenawa lamayta yanna.
Your call.Ledak nethi kellek unath happila hari marenna puluwanbe.healthy kellekge lamai unath disable wela ipadenna puluwan.uba kemathi nan bedapan.uba wena ayagen ahanne decide karaganna beri hindane.eka hinda hadissi wenna epa.
You can get necessary information about your girl's condition contacting Consultant hematologist dr Iresha Dharmasena. She is a very kind lady and can ask anything you want.
Anytime anywhere anyone can be sick. So don't judge her or dump her because of her disease.

true

machan me kella sirama kellke , kisima awulake na bung , hari hodaiyi a kind hearted kellke , meka witharaiyi only problem , mata meka eya kiuweth ekaiyi , wena aya nam yata gahanwa ne![]()
Decision eka ube..ubata kemathi deyak karpan.
People who suffer from chronic disease have better understanding about life that's why they are kind hearted.

owa leda da ban...hehe ... hena serious case ekak nam asprin wage ekak dei..mama dan naa...dockek gawata giyoth dei...owa young kale awlak na ban...natural blood thinners ganin garlic...arjuna...reverstrol wage dewal....HDL wadi karaganin....choleterol wage thamai ban....
Anika uba kamathi nam..owa adala da ban....
PS : Lecithin hodai blood clotting walata ...Ubata Iherbs eken powder / liquids wage ganna puluwan wei...
Even goraka choornaya helps..

Till the problem not yours the answer will be philosophical.
Idiot do not take risks to your life if already you feel you'd be fucked. If you didn't fuck her yet better to dump her. Don't drag outside problems into your life knowingly. Because with time you won't be able tolerate once own problems take part in too.



හැමදේම හොදින් විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා උබට..! ජය..!උබ තනියම ගිහින් ඩොකෙක් එක්ක මේ ගැන කතාකරපන් මචං, ඒක තමයි මමනම් දකින හොදම විසදුම උබේ අවුලටහැමදේම හොදින් විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා උබට..! ජය..!
ඔහොම අයට රතු මස් කන්න එපා කියනවා , කාලෙන් කාලෙට බල්ඩ් සකුලේෂන් එකක් කරනවා තික් ලේ අයින් කරලා. හොදට එලවලු පලතුරු කාල මහන්සි වෙලා වැඩ කරල ඉන්න කියහන් බන්. මොලෙන් ඕන ලෙඩක් සුව කරන්න පුලුවන්. ඩොකෙක්ව කන්සල්ට් කරපන් මෙඩිකල් බැක්ග්‍රවුන්ඩ් එක අහන්න මෙතන දාල නම් හරි යන්නේ නෑ