Movies and porn

siyakkaraya

Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    Movies kiyannema ithihase indanma podi porn clips produce karala patan gaththa deyak. Eka athiwennema minissunge desire wrath ekka. Ithin e wage deyak athule Sanath abesekarala wage rata harak low budget visual effect anthima bauddha katha magul gahala rataka minissunge taste eka develop weida :no::no::no:no:

    Make boorowo rep adu karai ! Un kohomath Parana harak ne.... :growl::baffled: voltron

    Wenas widiyata dakinna kamathi un hithapalla:dull::dull:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කියන්නෙ porn හැර වෙන ෆිල්ම් හදන්න එපා කියලද ? :baffled:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    උඹ කියන්නෙ porn හැර වෙන ෆිල්ම් හදන්න එපා කියලද ? :baffled:

    Naha... thawath raja katha bodu katha gahala ape ratata wena sethak na kiyala.
    28 , nimnayaka hudakalawa , karma wage movies balanna api ape oluwa hadaganna one !:):)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    Uba kypu ek therunenm nha.. khmhri wenna one hma type ekkm movies me rate hdenna one..

    Historical, thriller, sci-fic,adventure,romance,18+,religious etc... all (dnta porn one nha)
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,581
    9,601
    113
    Mama danna widiyatanam porn waladi wagema movies baladdith ape moleta balapemak athiwenawalu.
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    uba kiyanne raja katha gahana eka nawaththa wala hadanna kiyalane ?

    Mama kiyapu ekakwath wala newei. api hama deyakma touch karana thanai awula thiyenne.
    classical cinema wala aluth deval ashoka handagama, vimukthi jayasundara, chinthana dharmadasa wage aya hadanawa. Eth api hiththanne ewa wikara kiyalai.

    :dull::dull: ewa ground level ekata eddi apitama danei vikarayak wune apima bava.:frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mama kiyapu ekakwath wala newei. api hama deyakma touch karana thanai awula thiyenne.
    classical cinema wala aluth deval ashoka handagama, vimukthi jayasundara, chinthana dharmadasa wage aya hadanawa. Eth api hiththanne ewa wikara kiyalai.

    :dull::dull: ewa ground level ekata eddi apitama danei vikarayak wune apima bava.:frown:

    :baffled:
    theruna wage inna one :sorry:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    Uba kypu ek therunenm nha.. khmhri wenna one hma type ekkm movies me rate hdenna one..

    Historical, thriller, sci-fic,adventure,romance,18+,religious etc... all

    18 plus kiyanne genre ekak nemei. normal human exigency ekakata umbala gahapu label ekak !

    Me tika kiwwatath meke inna p:growl:kku mata negative points deela ivarai. Ithin mona cinemawakda ban! Art walata aba saranai:lol:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    Mama danna widiyatanam porn waladi wagema movies baladdith ape moleta balapemak athiwenawalu.

    Porn kiyanne movies newei. Porn ekaka aga thiyennema trauma ekak witharai.
    namuth movie ekak karanne music saha camera walin e traumatic part eka iwath karala ape oluwa fantasy ekaka thiyana eka:baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නාක චිත්‍රපටි බලලා බලලා,
    දැන් මොළේ කියන්නේම ඒවා බලපන් කියලා නේද? :lol:

    ඔයාගේ අවුරුදු 5 ක දරුවා සාලේ මැද්දේ TV එකේ
    වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශනයක් බලන එක අවුලක් නැද්ද? :eek:
     
    che z

    Junior member
  • May 19, 2018
    33
    5
    8
    america
    නාක චිත්‍රපටි බලලා බලලා,
    දැන් මොළේ කියන්නේම ඒවා බලපන් කියලා නේද? :lol:

    ඔයාගේ අවුරුදු 5 ක දරුවා සාලේ මැද්දේ TV එකේ
    වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශනයක් බලන එක අවුලක් නැද්ද? :eek:

    naraka kiyana de sapekshai. Adults only dewal podi ewunta penwanna kiyala mama kiwwada p:no:kayo!
    mata ena comments walin thope h:lol:ththe art therum giya
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    naraka kiyana de sapekshai. Adults only dewal podi ewunta penwanna kiyala mama kiwwada p:no:kayo!
    mata ena comments walin thope h:lol:ththe art therum giya

    ඒක කිව්වේ මේක නිසා.
    18 plus kiyanne genre ekak nemei. normal human exigency ekakata umbala gahapu label ekak !

    හරි මං තේරුම් ගත්ත විදිය වැරදි ඇති සමහරවිට... :(
    අද දොස්තර මහත්තයා කිව්වා
    බේත් සැර වෙයි කාත් එක්කවත් වැඩිය කතාවට යන්න එපා කියලා. :no:

    අයියත් බේත් ගන්නවාද? අයියටත් account දෙක පැටලිලා... :baffled:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,581
    9,601
    113
    Porn kiyanne movies newei. Porn ekaka aga thiyennema trauma ekak witharai.
    namuth movie ekak karanne music saha camera walin e traumatic part eka iwath karala ape oluwa fantasy ekaka thiyana eka:baffled:

    Wachanayak dekaknam therune ne. Kohomahari idea ekak aawa. 👍
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    ඒක කිව්වේ මේක නිසා.

    හරි මං තේරුම් ගත්ත විදිය වැරදි ඇති සමහරවිට... :(
    අද දොස්තර මහත්තයා කිව්වා
    බේත් සැර වෙයි කාත් එක්කවත් වැඩිය කතාවට යන්න එපා කියලා. :no:

    අයියත් බේත් ගන්නවාද? අයියටත් account දෙක පැටලිලා... :baffled:

    Malli umbath p:dull:ke dishta didin ekak. kiyana de kelin nokiya anonymous comment ewana eken umbalage senior p:baffled:nna gathiya penawa!:lol::no:
     
    • Like
    Reactions: Dishta Didin

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Naha... thawath raja katha bodu katha gahala ape ratata wena sethak na kiyala.
    28 , nimnayaka hudakalawa , karma wage movies balanna api ape oluwa hadaganna one !:):)

    28ට :shocked::eek::eek::eek::eek: මිනී පෙට්ටියක් උස්සං රට වටේ යන උත්තක් බලල රසවිදින්න කියන එකෙන්ම උබේ රසවින්දනයෙන් අවුලක් තියෙනබව පේනවා....:baffled::baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    හෙන ගහනවා බන්.. :angry:

    මටනම් මූ කියන එක තේරෙන්නෙත් නැහැ:sorry: මන් මුට බැන්නෙත් නැතුව මගේ opinion එක විතරක් කියලා ගියහම මේක මගේ rep කපලා..:angry::angry:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,310
    113
    Malabe
    Naha... thawath raja katha bodu katha gahala ape ratata wena sethak na kiyala.
    28 , nimnayaka hudakalawa , karma wage movies balanna api ape oluwa hadaganna one !:):)

    ඉතිහාස කථා, ආගමික කථා වලට තියෙන ඉල්ලුම වැඩී. අනික ලංකාව වගේ දකුණු ආසියාතික රටවල් වල ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ එකක් ගැහුවොත් අතින් කයිට්. පාරට බැහැලා ඕක වාරණය කරයි. ඊට පස්සේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරලා හොරෙන් බලයි. ලංකාවේ පෝර්න් ඉන්ඩස්ට්‍රි එක හැදෙනවා. තව අවුරුදු 20,වගේ යයි.