Cooking talk එකේ නේද දාලා තියෙන්නෙ![]()
අනේ උඹෙත් පිරිමිකම ausi ඉඳන් මෙහෙ ගෑණු පස්සෙ යනවා...
ausi එකියක්ම හොයාගන්නෙ නැතුව.![]()
uba hitan inna taram ekak ne
Ausi genu malu gadai oi.mehe ewilla balapankouba hitan inna taram ekak ne
![]()

උඹට මෙහෙ උන් සමන්පිච්ච සුවඳයි ද?![]()

Sudu ewa dekala dekala tan ekak dekkama mara asai bn.![]()

Cooking talk එකේ නේද දාලා තියෙන්නෙ![]()





අනේ මන්දා බන් මූ විහින් නාගෙන තියෙන්නේ.. යකෝ වැඩේ හරියට සෙට් වෙන්නත් කලින් මූ පවුලේ අනිත් එවුන් ඉස්සරහ රගන්න ගිහින්නේ.. මොන ගොනාද බන් කෙල්ලගේ නෑදෑයෝ හැමෝම ඉස්සරහ බොන්න යන්නේ ඔහොම. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. කාඩ් කුඩු වෙලා ඉවරයි..

ඒකනම් ඇත්ත මචං, කීයටවත් ඔය වගේ ගොන් වැඩ කරන්න යන්න හොද නෑ, (මමනම් කොහොමත් බොන්නේ නෑ) බිවුවත් කීයටවත් ඔය වගේ situation එකකදීනම් drinks ගන්න යන්නේ නෑ (කෙල්ලගේ පැත්තේ එවුන් එක්ක), කොහොමවුනත් උබ කියන විදියට කෙල්ලගේ පැත්තේ උබ එක්ක බීපු එවුන්නම් තනිකරම යට සායවල් ටිකක්
නැත්නම් එකට shot එක දාපු එකෙක්ගේ වැරදි ගෙවල්වල එවුන්ට කියයිද?
අනේ මන්ද උබ වුනත් උන් කියන විදියට පෙරේතය වගේ බිවුවද දන්නෙත් නෑ මොකද අපි එතන හිටියේ නැ නෙහ් ඇත්තද නැත්ද කියන්න, එහෙම කරානම් උබ තරම් ගොන් වැඩ කරන එකෙක් මේ ලෝකේ කොහෙවත් නෑ මචං 