කෑල්ලගේ

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මූට තාම වෙරි ද කොහෙද?? මේ Thread එක දාලා තියෙන්නෙත් Cooking Talk එකේ.. අනේ මන්දා බන් මූ විහින් නාගෙන තියෙන්නේ.. යකෝ වැඩේ හරියට සෙට් වෙන්නත් කලින් මූ පවුලේ අනිත් එවුන් ඉස්සරහ රගන්න ගිහින්නේ.. මොන ගොනාද බන් කෙල්ලගේ නෑදෑයෝ හැමෝම ඉස්සරහ බොන්න යන්නේ ඔහොම. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. කාඩ් කුඩු වෙලා ඉවරයි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    අනේ උඹෙත් පිරිමිකම ausi ඉඳන් මෙහෙ ගෑණු පස්සෙ යනවා...
    ausi එකියක්ම හොයාගන්නෙ නැතුව. :P

    Ausi genu malu gadai oi.mehe ewilla balapanko:lol: uba hitan inna taram ekak ne:sorry:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    බෝතලයක් දැක්කම ඉවසන්න පුරුදු වෙයන් මීට පස්සෙ වත්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අනේ මන්දා බන් මූ විහින් නාගෙන තියෙන්නේ.. යකෝ වැඩේ හරියට සෙට් වෙන්නත් කලින් මූ පවුලේ අනිත් එවුන් ඉස්සරහ රගන්න ගිහින්නේ.. මොන ගොනාද බන් කෙල්ලගේ නෑදෑයෝ හැමෝම ඉස්සරහ බොන්න යන්නේ ඔහොම. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. කාඩ් කුඩු වෙලා ඉවරයි..

    :yes::yes: ඒකනම් ඇත්ත මචං, කීයටවත් ඔය වගේ ගොන් වැඩ කරන්න යන්න හොද නෑ, (මමනම් කොහොමත් බොන්නේ නෑ) බිවුවත් කීයටවත් ඔය වගේ situation එකකදීනම් drinks ගන්න යන්නේ නෑ (කෙල්ලගේ පැත්තේ එවුන් එක්ක), කොහොමවුනත් උබ කියන විදියට කෙල්ලගේ පැත්තේ උබ එක්ක බීපු එවුන්නම් තනිකරම යට සායවල් ටිකක් :lol: නැත්නම් එකට shot එක දාපු එකෙක්ගේ වැරදි ගෙවල්වල එවුන්ට කියයිද? :lol: අනේ මන්ද උබ වුනත් උන් කියන විදියට පෙරේතය වගේ බිවුවද දන්නෙත් නෑ මොකද අපි එතන හිටියේ නැ නෙහ් ඇත්තද නැත්ද කියන්න, එහෙම කරානම් උබ තරම් ගොන් වැඩ කරන එකෙක් මේ ලෝකේ කොහෙවත් නෑ මචං :baffled:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මොකා වුනත් බොන්න කිව්වම උබට බොන්න බෑ කියලා කෙලින් කියන්න කොන්දක් තියෙන්න ඕනේ යකෝ ඔය වගේ තැනක. උබ ඔය පවුලට එකතු වුනාට පස්සේ ඕන මගුලක් කරපන්. ඊට කලින් උබ පොඩ්ඩක් හිතපන් තැනේ හැටියට ඉන්න. කොහෙවත් ඉන්න චිත්ත අඳින පිරිමින්ට පදිරි වෙන්න යන්න ඕනේ නැනේ බන්.