කවුද දෙහිවල ඉන්නෙ දෙහිවල ටවුන් එකෙ කිට්ටුව හදහන් බලන ටිකක් ප්රසිද්ධ හොද කෙනෙක් ඉන්නවා කියලා මට යලුවෙක් කීවුවා.මට එ කෙනාගෙ නම මතක නැ.දන්න කෙනෙක් ඉන්නවානම් නමයි ,ලිපිනය දාන්න. (මට කියපු යලුව දැන් ඉන්නෙ රට,එයාගෙන් විස්තර ගන්න බැ දැන්)