2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ එළකිරි ඩොට් කොම් කියන නංගි කවුද අප්පා :oo: ඒ කෑල්ල රිපීට් එකක් දාන්න බැරිද අපිට අහගෙන ඉන්න, වෙන සින්දු ඕනේ නෑ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය අසහනයා ඔයාව වරදට පොළඹවන්න හදන්නේ :yes: ඔය එක හපුච්චියක් දිහාවත් බලන්න එපා හොඳට ඉගෙනගන්න :P

    කටුස්සාගේ ඉරිසියාවද කොහෙද? පොලිස් ට කෙලි පොඩිත්තක් හරි යනවට කැමති නෑ වගේ. තෝ වගේ පරාලේ එල්ලිලා නැට්ට වන වන ඉන්නවටද කැමති. :angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඒ එළකිරි ඩොට් කොම් කියන නංගි කවුද අප්පා :oo: ඒ කෑල්ල රිපීට් එකක් දාන්න බැරිද අපිට අහගෙන ඉන්න, වෙන සින්දු ඕනේ නෑ :P

    :rofl::rofl::rofl:
     
    :yes::yes::yes::yes:
    ekaane ekane :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සාගේ ඉරිසියාවද කොහෙද? පොලිස් ට කෙලි පොඩිත්තක් හරි යනවට කැමති නෑ වගේ. තෝ වගේ පරාලේ එල්ලිලා නැට්ට වන වන ඉන්නවටද කැමති. :angry::angry:
    නැට්ට වනන්න පොලිසට නැට්ටක් තියෙන එකක්යැ :rofl:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඒ එළකිරි ඩොට් කොම් කියන නංගි කවුද අප්පා :oo: ඒ කෑල්ල රිපීට් එකක් දාන්න බැරිද අපිට අහගෙන ඉන්න, වෙන සින්දු ඕනේ නෑ :P

    අසහනේ උපරිම :P :rofl: :D