ඔයාලගේ ගෙදර යට ලියේ නාරිලතා මල් පුදින්නයි යන්නේ
සිරි යහනේ ලනු තියෙන්නේ කොහොමදලණු පැදුරක් ගැනද මේ කියන්නේ
![]()
ඔව් නෙ...විරහා ගීයක් දෝ කියලා හිතුනා..එහෙම උනා නම් අදම මරනවා![]()

එක උදේට කියනවාආයේ කවද්ද radio තියෙන්නේ?
තියෙන දවස කලින් කියන්නෝ ...........
හ්ම් හිහි එලස් නේඅනිත් මොනිටරේ wallpaper එක පට්ට.....![]()
කවුද බන් චතුර සේනාරත්න කියන්නේ
මම දැක්කා මොකද්ද නෙට් එකෙත් මේ දවස් වල ඔය නම යනවා අම්බානෙක
කෝ අයිස් පලන් මාම ඇවිත් උත්තර දෙන්නඔක අයිස්පලම් මාමගෙ සිංදුව..මම තරිදුට කීවුවෙ...අපි කතා උනෙ nk ගෙ සිංදුව ගැන කියලා..
කොහෙන්ද සිරියහනට ලණු ආවේ දැවෙන ප්‍රශ්නයක් මේක තරිඳු මගේ රික්වෙස්ට් එක දෙනවද?

සිරි යහනේ ලනු තියෙන්නේ කොහොමදලණු පැදුරක් ගැනද මේ කියන්නේ
![]()

කවුද බන් චතුර සේනාරත්න කියන්නේ
මම දැක්කා මොකද්ද නෙට් එකෙත් මේ දවස් වල ඔය නම යනවා අම්බානෙක