2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ අපේ විජය කුමාරතුංග මහත්තයට සපෝර්ට් කරලා පෙළපාලි ගිහින්,ආණ්ඩු පෙරලලා දේශය සුඛිත මුදිත කරපු අපේ චතුර සේනාරත්න මහත්තයව දන්නේ නැද්ඩ?
    නෑ යකෝ මම දැක්කා මොකද්ද වෙඩින් කෙස් යනවා නෙට් එකේ අම්බානෙක
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තැන්ක්ස් මගේ රික්වෙස්ට් එක දුන්නට.
    මේකත් පොඩි රික්වෙස්ට් එකක් පරණ ගායකයෝ ඒ කිව්වේ සනත්,අමරදේව,වික්ටර්.. etc
    අයගේ සින්දු දෙද්දී ඔරිජිනල්ම සින්දුවම දුන්නොත් තවත් රසය වැඩි වෙයි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Duppat porak gana ne kiyanne
    lanu adak gana kiyanne
    eka tama e man ge siri yahana :yes:
    අදමනේ දන්නේ මෙහෙම ඇඳක් ගැන :baffled:

    manja.jpg