2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව්...මිනිහගෙ වෙඩිම ගැනත් ත්‍රෙඩ් ගියේ..nk එහෙම දැම්මා ත්‍රෙඩ් එකක්...චතුර පොරුවෙ ඉන්නෙත් සෙරප්පු දාගෙන...කෙල්ලගෙ ඔසරියෙ ඔසරි පොටවල් දෙකයි.....
    ලස්සන ම වැඩෙ වෙඩින් කාරුත් දෙකක් තිබ්බා...:rolleyes:

    චතුරගේ වේඩින් පොටෝ දැකපු නැති එවුන් වෙනුවෙන්

    Chathura & Sarupa Wedding Photos
    https://www.elakiri.com/forum/showthread.php?t=1866422
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඔව් ඔව්...මිනිහගෙ වෙඩිම ගැනත් ත්‍රෙඩ් ගියේ..nk එහෙම දැම්මා ත්‍රෙඩ් එකක්...චතුර පොරුවෙ ඉන්නෙත් සෙරප්පු දාගෙන...කෙල්ලගෙ ඔසරියෙ ඔසරි පොටවල් දෙකයි.....
    ලස්සන ම වැඩෙ වෙඩින් කාරුත් දෙකක් තිබ්බා...:rolleyes:

    Ekak decoy ekak wenna athi :nerd:
    godak watina pudgalayek ne :yes:
    terrorist la balagena inne oyawage chance enakal :P
     
    • Like
    Reactions: Ithika mithika

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව්...මිනිහගෙ වෙඩිම ගැනත් ත්‍රෙඩ් ගියේ..nk එහෙම දැම්මා ත්‍රෙඩ් එකක්...චතුර පොරුවෙ ඉන්නෙත් සෙරප්පු දාගෙන...කෙල්ලගෙ ඔසරියෙ ඔසරි පොටවල් දෙකයි.....
    ලස්සන ම වැඩෙ වෙඩින් කාරුත් දෙකක් තිබ්බා...:rolleyes:

    සෙරප්පු නෙමෙයි සැන්ඩ්ල්ස්
    මතකනේ
     
    • Like
    Reactions: Ithika mithika

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ මොකද ඔච්චර මුගේ වෙඩිම මාකට් කරන්නේ

    අරලියගහ මන්දිරේ ගත්තේ.ගෙස්ට්ලා 3000ක් විතර ඉඳියලු.ඇමති පඩියෙන් මේ වගේ වෙඩිමක් ගත්තේ කොහොමද කියන එකයි ප්‍රස්නේ
     
    • Like
    Reactions: XibitZ