yashodarage kanyabawaya

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධ - ලෝකෝත්තර
    පතිවෘත්තතාවය - ලෞකික, භෞතික

    පැහැදිලිවම වචන දෙකේ කිසිම ගැලපීමක් නෑ. ලොකු වචන දැක්කම රැවටෙන බක පණ්ඩිතයන්ව ෆිල්ම් හෝල් එකට අද්දගන්න දාපු මාකටින් පාරක්. ලොකුවට හිතන්න දෙයක් නෑ.

    මරිමෝඩ මිහරකෙක් ලෞකිකත්වයෙන් සහ භෞතිකත්වයෙන් වෙලිල ඉන්න උන්ට තමයි ලෝකෝත්තර සුවය ඕනෙ.. මේක වගේ "මෝඩ යකෙක්" පාලියෙන් නැත්තන් පිලිගන්ඩ බැ කියපු බූරුවනෙ ආයෙ මොනාද.. :dull::dull: ..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මරිමෝඩ මිහරකෙක් ලෞකිකත්වයෙන් සහ භෞතිකත්වයෙන් වෙලිල ඉන්න උන්ට තමයි ලෝකෝත්තර සුවය ඕනෙ.. මේක වගේ "මෝඩ යකෙක්" පාලියෙන් නැත්තන් පිලිගන්ඩ බැ කියපු බූරුවනෙ ආයෙ මොනාද.. :dull::dull: ..

    පාලියෙන් උඹ වගෙ එවුන්ට කියන්නෙ "මොග පුරිස" කියලා
    සුනිල් ආරියරත්නගෙ ලොවන වෙලාවට අහගනින් තෙරුම මොකක්ද කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පාලියෙන් උඹ වගෙ එවුන්ට කියන්නෙ "මොග පුරිස" කියලා
    සුනිල් ආරියරත්නගෙ ලොවන වෙලාවට අහගනින් තෙරුම මොකක්ද කියලා

    මිසදුටුව ආයෙ නෑව ,"මොග පුරිස" කියල වචනයක් කොහෙවත් නැ පාලියෙ.. :lol::lol:නොදකින් මේවගේ මීහරක්:dull:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මිසදුටුව ආයෙ නෑව ,"මොග පුරිස" කියල වචනයක් කොහෙවත් නැ පාලියෙ.. :lol::lol:නොදකින් මේවගේ මීහරක්:dull:
    අහ් උඹ පාලිත් දන්නවාද දැන් ?
    සුනිල් ආරියරත්නගෙ ගෙදර ගිහින්ම පාලිත් පුරුදු වෙලා නෙහ් ?
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18

    පාලියෙන් උඹ වගෙ එවුන්ට කියන්නෙ "මොග පුරිස" කියලා
    සුනිල් ආරියරත්නගෙ ලොවන වෙලාවට අහගනින් තෙරුම මොකක්ද කියලා

    Siraaa bn... oka misadutuwek kiyala vachanayak hoyan haminenna hadana modayek...:):):rofl::lol:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    මරිමෝඩ මිහරකෙක් ලෞකිකත්වයෙන් සහ භෞතිකත්වයෙන් වෙලිල ඉන්න උන්ට තමයි ලෝකෝත්තර සුවය ඕනෙ.. මේක වගේ "මෝඩ යකෙක්" පාලියෙන් නැත්තන් පිලිගන්ඩ බැ කියපු බූරුවනෙ ආයෙ මොනාද.. :dull::dull: ..

    Moda yakek... ganja gahalada kiyawanne... mama kiyanna try karapu de e miniha sarala sinhlen kiwwama moo vene l:nerd:bbak katha karanawa...:lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    Health is something different from rhapsody of life. For an example, zigman freud used Cocaine to usher tranquility throughout his life. Smoking or cinema or what ever it is... its rhapsody or tranquility is based on the way you use it !:)

    based on the way YOU see/use it..Exactly my point!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Moda yakek... ganja gahalada kiyawanne... mama kiyanna try karapu de e miniha sarala sinhlen kiwwama moo vene l:nerd:bbak katha karanawa...:lol:

    උබට අදල දෙයක් නෙමේ ඌට කියුවෙ, උබ පොල් බුරුව මැද්දට පනිනෙන් නැතුව ඉදපන්.. උබ මොකක්ද මොනාද දන්නෙ???? රට හරකෙක්.. අරූ එහෙම් නෙමේ..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උබට අදල දෙයක් නෙමේ ඌට කියුවෙ, උබ පොල් බුරුව මැද්දට පනිනෙන් නැතුව ඉදපන්.. උබ මොකක්ද මොනාද දන්නෙ???? රට හරකෙක්.. අරූ එහෙම් නෙමේ..

    මොග පුරිස

    හාමුදුරු නමකගෙන්වත් අහගනින් තෙරුම
    පොල් බූරුවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොග පුරිස

    හාමුදුරු නමකගෙන්වත් අහගනින් තෙරුම
    පොල් බූරුවා

    :lol::lol::lol: ලොල් කැල්ලක් ඇහිදගෙන ඒකත් ඇහිදගෙන තියෙන්නෙ වැරදියට..:lol::lol: ඔහොම වචනයක් නම් පාලියෙ නැ, ඒත් ඔය ආසන්නයෙන් යන වචනයක් තියෙනව ..දෙයක් ඉගෙන ගද්දි හරියට ඉගෙන ගනින් නැත්තන් මීහෙකක් වෙනව..:lol::lol:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    :lol::lol::lol: ලොල් කැල්ලක් ඇහිදගෙන ඒකත් ඇහිදගෙන තියෙන්නෙ වැරදියට..:lol::lol: ඔහොම වචනයක් නම් පාලියෙ නැ, ඒත් ඔය ආසන්නයෙන් යන වචනයක් තියෙනව ..දෙයක් ඉගෙන ගද්දි හරියට ඉගෙන ගනින් නැත්තන් මීහෙකක් වෙනව..:lol::lol:

    මට පාලි කෙසෙවෙතත් තොට සිංහල බැරි බව මෙකෙන් පෙනවා
    "මීහෙකෙක්"
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පාලි කෙසෙවෙතත් තොට සිංහල බැරි බව මෙකෙන් පෙනවා
    "මීහෙකෙක්"

    ටයිපින් බැ මම මම කලින්ම කියුවනෙ ,ඒව අල්ලගන්ඩ එපා...:no::no:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    උබට අදල දෙයක් නෙමේ ඌට කියුවෙ, උබ පොල් බුරුව මැද්දට පනිනෙන් නැතුව ඉදපන්.. උබ මොකක්ද මොනාද දන්නෙ???? රට හරකෙක්.. අරූ එහෙම් නෙමේ..

    Methana kicha wena umba rata harakek bawa umbata notherena eka ganai duka:confused::yes::cool::lol:;)
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    Onama agamak kiyannema ekthara vidiyaka marketing ekak. Eka distribute karanna pirisak, ekatama endemic culture ekak wagema customer care base ekak hadenawa. Ekata thadinma
    bandila inna customersla thamai kalin kiyapu "budunge rasthiyaduwa" wage namakatath uda paninne. Eth niwaradi buddhist philosophy karana aya oya erozenda mokada eka wage dangalanne na.:yes::yes:

    Mokada philosophy kiyanne religion nowana bawa therum ganna unta molayak thiyenawa...
    religion art ekka patalawa gaththama meka thawath awul ! :sorry::rolleyes:

    Anadimath kaale indan ehema wuna nisa thamai ape samahara hamuduruwaru media walata awith kaa gahanne ; mama ahawal hamuduruwoya , mama kawadawath drama, poth balanne natha, eth mama me namata viruddaya wage artwork ekaka mathupita athagala gon part daanne !:growl::cool:
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුද්ධ - ලෝකෝත්තර
    පතිවෘත්තතාවය - ලෞකික, භෞතික

    පැහැදිලිවම වචන දෙකේ කිසිම ගැලපීමක් නෑ. ලොකු වචන දැක්කම රැවටෙන බක පණ්ඩිතයන්ව ෆිල්ම් හෝල් එකට අද්දගන්න දාපු මාකටින් පාරක්. ලොකුවට හිතන්න දෙයක් නෑ.
    මේක මෙහෙමත් කියන්න පුළුවන්

    බුදුන්ගේ - ලෝකෝත්තර
    රස්තියාදුව - ලෞකික, භෞතික

    'ඇය බුද්ධ පතිවෘත්තතාවයයි' කියල මාකටින් කරන කෙනාගෙයි 'බුදුන්ගේ රස්තියාදුව' කියල මාකටින් කරන කෙනාගෙයි වෙනසක් නැහැ. ඒ දෙන්නම ළඟ බුද්ධ කියන වචනය ගැන අවබෝධයක් වත් බුද්ධ ධර්මය ගැන විශ්වාසයක්වත් නැහැ. ෆිල්ම් එක විතරක් හොඳයි පොත නරකයි කියල ගැටෙන්න යන්නෙත් ඒ ගොඩේම කට්ටිය තමා.