මට 26 දි මටම කියලා කාර් එකක් තිබ්බා.
දැං මට 28යි. දැං මට මොකුත් නෑ![]()
What happen
මට 26 දි මටම කියලා කාර් එකක් තිබ්බා.
දැං මට 28යි. දැං මට මොකුත් නෑ![]()
මොකෝ උනේ නය උනාද?![]()



එළ මචං මොකක්ද ගත්තේ?
![]()

උබලට නම් ඉතින් doctor permit හම්බෙනවනෙ බන්..![]()

Car ekak gaththa paliyata loku buwek wenne ne
ape un karanne thiyena mulu santhakema yata karala loan aran car gannawa.
ilagata naki wenakan loan gewa gewa innawa
anika me lankan econoy eke thiyena salli okkoma wiyadam karala wahanayak ganna eka patta gon wedak
car ekak kiyanne asset ekak nemei. liability ekak godakma. Specially for private usage. Ube expenses wadi wena eka thamai wenne.
Karanna hodama de thama salli thiyenawanam e salli deguna theguna karaganna try karana eka. Ita passe loku risk ekak ganne nathuwa wahanekata yana eka
ඉස්සෙල්ලාම toyota starlet EP83 එකක්.....
ඊට පස්සේ toyota passo එකක්...
ඊට පස්සේ toyota aqua එකක්....
තව එකක් මග එනවා..............![]()

මාත් මගෙම සල්ලි වලින් පල්සර් 180 ගත්ත, තාම ඒක තමයි මොන කාර්ද..




UNP eka Chande dunna nan Ubatath Podi Car ekak ganna tibba Prof. Erozan![]()

ජොබ් එක නැති උනා.. බය්ක් එක ඇක්සිඩ්ට් උනා.. තව ගොඩක් ගොඩ්ක් දේවල් උනාWhat happen

ජොබ් එක නැති උනා.. බය්ක් එක ඇක්සිඩ්ට් උනා.. තව ගොඩක් ගොඩ්ක් දේවල් උනා![]()
