Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???
Amazon එකෙන් Kindle 1ක් order කලා. ඊලග සතියේ DHL deliver කරනවා කියලා අද email එකක් ආවා.
Shipping cost + tax, Amazon site එකෙන් charge කලා. දැන් මම DHL එකටත් ගෙවන්න ඕන ද?

Custom එකේ clearance වලටත් දෙන්න වෙයිද දන්නේ නෑ

වැඩේ වෙන්නේ කොහොමද කියලා දන්න කවුරුහරි ඉන්නවද? ලොකු උදව්වක්

මං සෑහෙන කාලයක් තිස්සේ පෙරුම් පුරල Order එක දැම්මේ
මාත් ඒක තමා බැලුවේ.
කොහෙන්ද ගත්තේ?? කොහොමද ඒකෙ user friendly ගතිය? 