🏆 Elakiri Awards 2018 🏆

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේනම් එකක්වත් නෑලු. . ප්‍රශ්න අහපු ඒවා තමා තියෙන්නේ. . :D
    සාමාන්‍යයෙන් සම්මානයක් ලබන්න සුදුසු කියල හිතෙන කරුණු ත්‍රෙඩ් තියේ නං යෝජනා කරන්න. :P පොඩි පොඩි හැම ත්‍රෙඩ් එකම නං ගන්න බෑ මොකෝ ලිස්ට් එක දිග වැඩිවෙලා විනිශ්චය මණ්ඩලේ මගේ ඔලුව කයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් ජනප්‍රියම කන්ඩායම කියන්නෙ මොකක්ද..එකට කොහොමද ත්‍රෙඩ් තොරන්නේ
    ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් එක කට්ටිය එකතුකරගන්න ආරම්භයක් විදිහට විතරක් දාල තියෙන කට්ටිය කතාබහ කරන්න සෙට් වෙන ත්‍රෙඩ්. චැට් කරන ඒවා තමා ඉතින්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඉන්දියාවේ දින 15 ක් !!!
    https://www.elakiri.com/forum/showthread.php?t=1865341


    Vaping කියන්නෙ මොකක්ද?
    https://www.elakiri.com/forum/showthread.php?t=1868344




    ~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~
    https://www.elakiri.com/forum/showthread.php?t=1866645


    Elakiri Tax Advisory Service
    https://www.elakiri.com/forum/showthread.php?t=1864893





    දැනට මතක ඔච්චරයි. . තව මතක් වුනොත් කියන්නම්. .
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් එක කට්ටිය එකතුකරගන්න ආරම්භයක් විදිහට විතරක් දාල තියෙන කට්ටිය කතාබහ කරන්න සෙට් වෙන ත්‍රෙඩ්. චැට් කරන ඒවා තමා ඉතින්

    එහෙනම් ඉතින් මංඩපේ ත්‍රෙඩ් ටික දාමු.....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    nomination 01
    ත්‍රෙඩ් එක : Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]
    අයිති කරු : choppe
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1827793

    චොස්පෙ දාන රිවිවු තමා :love:

    nomination 02
    ත්‍රෙඩ් එක : අසම්මත පෙම..
    අයිති කරු : Dinushasankalpa
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1861138

    මේක හිතට අල්ලපු එකක්

    nomination 03
    ත්‍රෙඩ් එක : |||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||
    අයිති කරු : SLCRI
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1865088

    කොච්චර පැරදුනත් ක්‍රිකට් පිස්සන් ලෙස මිස් නොකරන SLCRI ගෙ කිරිකොට් ත්‍රෙඩ් :P:lol:

    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්

    nomination 01
    ත්‍රෙඩ් එක : විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .
    අයිති කරු : tharindup
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1865349

    කවදාවත් කවුරුත් නොගියපු පැත්තක් ගැන කියන ත්‍රඩ් එකක් :love::love::love:

    nomination 02
    ත්‍රෙඩ් එක : ඉන්දියාවේ දින 15 ක් !!! .
    අයිති කරු : Travz
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1865341

    ඉන්දියාවෙ යන්න ඉන්න කෙනෙක්ට සෑහෙන්න වැදගත් වෙන හා ගියපු නැති කෙනෙක්ට බලන්න දේවල් මුල ඉදන් දාලා තියෙනවා

    nomination 03
    ත්‍රෙඩ් එක : වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....
    අයිති කරු : Dodo Mahaththaya
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1843621

    ඩෝඩෝ ගෙ ට්‍රැවල් ත්‍රෙඩ් සෑහෙන්න තිබුනත් මේක සුපිරිම එකක් කියන්න පුලුවන් :love::love:

    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම

    nomination 01
    ත්‍රෙඩ් එක : ~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~
    අයිති කරු : sbanurada
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1866645

    nomination 02
    ත්‍රෙඩ් එක : ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~
    අයිති කරු : Ithika mithika
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1804637

    උඩ ත්‍රෙඅඩ් ඩෙකම සෑහෙන්න වටිනවා හා දෙන්නගෙම තව ත්‍රෙඩ් ගොඩක් තියෙනව මෙ catogory එකේ :cool::cool:

    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, අලංකරණය, වාස්තු

    nomination 01
    ත්‍රෙඩ් එක : ගෙදරට ඕන ටොයිලට්
    අයිති කරු : Upulpdn
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1828900

    උපුල් මාගෙ බොක ත්‍රෙඩ් එක අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කුකුලොන්ට වැදගත් වෙයි :cool::cool::P:P

    🏆 ජනප්‍රියම කණ්ඩායම

    nomination 01
    ත්‍රෙඩ් එක : ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
    අයිති කරු : Upulpdn
    ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1853490

    :love::love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    උබලා nomination daddi link එක්ක උඩ විඩියට දානවනම් අපිට පහසු බව කරුනාවෙන් සලකන්න :P:P:cool::cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    සාමාන්‍යයෙන් සම්මානයක් ලබන්න සුදුසු කියල හිතෙන කරුණු ත්‍රෙඩ් තියේ නං යෝජනා කරන්න. :P පොඩි පොඩි හැම ත්‍රෙඩ් එකම නං ගන්න බෑ මොකෝ ලිස්ට් එක දිග වැඩිවෙලා විනිශ්චය මණ්ඩලේ මගේ ඔලුව කයි


    TIN
    https://www.elakiri.com/forum/showthread.php?t=1864784


    බෞද්දයෝ එන්න
    https://www.elakiri.com/forum/showthread.php?t=1810016


    ඔයදෙක බලන්න. . වෙනනම් නෑ. .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රමේෂ්ගේ Squirt_දිය විදීම ,මෑ_මල_උත්තේජනය මම යෝජනා කරනවා.
    ලින්ක් එක්කම දාන්න නැත්තන් හරි අමාරුවක අපි වැටෙන්නේ ඕවා හොයන්න ගියාම :love: