
විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
nomination 01
ත්‍රෙඩ් එක : Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]
අයිති කරු : choppe
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1827793
චොස්පෙ දාන රිවිවු තමා
nomination 02
ත්‍රෙඩ් එක : අසම්මත පෙම..
අයිති කරු : Dinushasankalpa
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1861138
මේක හිතට අල්ලපු එකක්
nomination 03
ත්‍රෙඩ් එක : |||෴

SLC T20 League - 2018

෴|||
අයිති කරු : SLCRI
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1865088
කොච්චර පැරදුනත් ක්‍රිකට් පිස්සන් ලෙස මිස් නොකරන SLCRI ගෙ කිරිකොට් ත්‍රෙඩ්


සංචාරක (Travel) - සංචාරක සටහන්
nomination 01
ත්‍රෙඩ් එක : විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .
අයිති කරු : tharindup
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1865349
කවදාවත් කවුරුත් නොගියපු පැත්තක් ගැන කියන ත්‍රඩ් එකක්


nomination 02
ත්‍රෙඩ් එක : ඉන්දියාවේ දින 15 ක් !!! .
අයිති කරු : Travz
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1865341
ඉන්දියාවෙ යන්න ඉන්න කෙනෙක්ට සෑහෙන්න වැදගත් වෙන හා ගියපු නැති කෙනෙක්ට බලන්න දේවල් මුල ඉදන් දාලා තියෙනවා
nomination 03
ත්‍රෙඩ් එක : වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....
අයිති කරු : Dodo Mahaththaya
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1843621
ඩෝඩෝ ගෙ ට්‍රැවල් ත්‍රෙඩ් සෑහෙන්න තිබුනත් මේක සුපිරිම එකක් කියන්න පුලුවන්


මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
nomination 01
ත්‍රෙඩ් එක : ~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~
අයිති කරු : sbanurada
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1866645
nomination 02
ත්‍රෙඩ් එක : ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~
අයිති කරු : Ithika mithika
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1804637
උඩ ත්රෙඅඩ් ඩෙකම සෑහෙන්න වටිනවා හා දෙන්නගෙම තව ත්‍රෙඩ් ගොඩක් තියෙනව මෙ catogory එකේ


ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, අලංකරණය, වාස්තු
nomination 01
ත්‍රෙඩ් එක : ගෙදරට ඕන ටොයිලට්
අයිති කරු : Upulpdn
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1828900
උපුල් මාගෙ බොක ත්‍රෙඩ් එක අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කුකුලොන්ට වැදගත් වෙයි




ජනප්‍රියම කණ්ඩායම
nomination 01
ත්‍රෙඩ් එක : ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
අයිති කරු : Upulpdn
ලින්ක් එක :
https://www.elakiri.com/forum/showthread.php?t=1853490

