How the fuck this malware got installed on my PC

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට මේක හෙනටම දැවෙන ප්‍රශ්නයක් මචං. මම ලොම්පියුටර් ඔක්ස්තාර් කෙනෙක් නොවුනට. පරිගණක ගැන හොද දැනුමක් ඇත. මට මේආකාරයේ අකරතැබ්බයක් ඌ පළමු වතාවද මෙය වේ.

    වයිරස් එක තමයි Adaware secure search.

    මට තියෙන පුරස්නේ බන්. කොහොමද මේක මගේ පීසී එකට රිංගගත්තේ කියන එක. මම හිතෙන හිතෙන සොෆ්ට්වෙයාර් එක දාන එකෙක් නෙමේ. බොහොම සීමාසහිත මෟදුකාංග කීපයක් විතරයි භාවිතා කරන්නේ. kms එකෙන් ආව වෙන්න බෑ.

    උබල දන්නවනම් වැඩ දාල හොයාගනින් මචං මේ adawere secure search කියන කෙහෙල්මල දවටල එන සොෆ්ට්වෙයා එක මොකක්ද කියල.

    මට සැකයි utorrent වත්ද කියල. :(
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඕක සාමාන්‍යයෙන් වෙනින් නමකින් install වෙලා තියෙන්නේ computer එකේ. antivirus එකක් දාලා try කරල බලපන්.

    utorrent නෙවෙයි. උඹම තමා මොකක් හරි ඕනනැති එකක් දාන් තියෙන්නේ :lol::lol:

    කොහොම හරි අර main program එක හොයන් uninstall කරල browser එක reset කරපන්. පුලුවන්නන් ඔක්කොම browser reset කරපන්.

    ඒත් හරියන්නැත්තන් ඉතින් system එක දාන්න තමා වෙන්නේ ආයිත්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕක සාමාන්‍යයෙන් වෙනින් නමකින් install වෙලා තියෙන්නේ computer එකේ. antivirus එකක් දාලා try කරල බලපන්.

    utorrent නෙවෙයි. උඹම තමා මොකක් හරි ඕනනැති එකක් දාන් තියෙන්නේ :lol::lol:

    කොහොම හරි අර main program එක හොයන් uninstall කරල browser එක reset කරපන්. පුලුවන්නන් ඔක්කොම browser reset කරපන්.

    ඒත් හරියන්නැත්තන් ඉතින් system එක දාන්න තමා වෙන්නේ ආයිත්

    Utorrent ekka awith thiyenne.
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Task manager eken run wena programs balala. ewa thiyana location eka hoyala ganna. Samaharawita uninstall programs eke list eke e program thibboth uninstall karanna puluwan. Nathnam mekata IOBit uninstaller eka install karanna. ei ta passe hoyagaththa malware eke exe file eke right click karala powerful uninstall select karanna. Godak welawata ewa ain wenawa . App data Wala thiyana Malware eke thiyana folders tikath ain karanna. ethakota hariyanawa. Cleaner software ekakin registry ehemath clean karanna ## Advanced system care man use karanne
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    browser hijacking ekakda? මටත් එකපාරක් ඔය වැඩේ උනා. යූ ටියුබ් එකේ තිබුනා වයිරස් ගාඩ් ‌‌ෙදෙකක් දාගෙන ඔ්ක අයින් කරන විදියක් ඒක කලාම ‌ෙගොඩ ගිිියා ‌
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    matath awa bung adware ekak.. chrome extension ekak eka nan.. MalwareBytes damma gaman hari giya machan! hena wathayak una.. ekama eka paarai jeewithetama awith thiyenne..