වයිරස් ගාර්ඩ් එකක් භාවිතා කිරීම අද කාලෙ වෙන කොට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනව. ඉතින් හැමෝටම සල්ලි දීලා වයිරස් ගාඩ් ගන්න බැරි නිසා ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් එකක් ගැන තමයි කියන්න හදන්නේ. මේ වයිරස් ගාඩ් එක මමත් පාවිච්චි කරනව දැන් අවුරුදු කීපයක ඉදල. කිසිම අඩුපාඩුවක් නෑ. ප්‍රිමියම් වයිරස් ගාඩ් එකක ආරක්ෂාව ලැබිල තියෙනව.
360 Total Security
Download link from official site: [URL="https://www.360totalsecurity.com/en/download-free-antivirus/360-total-security/?offline=1[/URL]
360 Total Security
Download link from official site: [URL="https://www.360totalsecurity.com/en/download-free-antivirus/360-total-security/?offline=1[/URL]
Last edited: