Eki hodai thamai ape godak unta wada atthatama...habai eki aran ekitath yana ena man nathi wenawa me team eke![]()

pissuda bn ubata?
anemanda.. moleth avulwenawa ban..ape ewunta bolayak alla ganna bari eke Chamari wath purudu karai bola allana hati![]()
bola thiyeda manda bn munta.
සංගා මහේල ගියා... ඩිලා ගියා.... ආයේ ඒවා වැඩක් නෑ... අපිට හොඳටම අවස්තාව තිබ්බ අලුත් ටීම් එකක් හදන්න. මෝටිවේශනල් ටීම් එකක් හදන්න.... අසලංකයලා දිනලා එනකොට ඒකේ ෆිට් උන් ටිකයි තව පොඩි උන් හරි දාලා.. තාමත් පරක්කු නෑ... මේ දැන් ත්යෙනවට වඩා උද්‍යෝගී වෙයි....Aluth un dammanam kaala kaala mentally down wela future generation ekakuth nathi wenawa bn..
Mahela la sangala ta yanna kalin thawa tikak hoda team ekak hadala yanna thibba..mage idea eka ekai...un gahana kale middle order ekak thbba nisai un hadune..
Sanga aapu kale mathakane? U gahuwema na..but ape kohomahari mada allan inna set ekak hitiya..
Sangala e tika kare na...un okkoma aran giya witharai..kawuru mona kiwwath mama personally sangata kamathi na oya reason eka nisa
Api me widawanne bn e allan inna puluwn un giya eke paaduwa..dan kawirith na team eka allan yanna middle eke
Ai avulda... Sirisenage aanduwa bola...anemanda.. moleth avulwenawa ban..

200k gahuwoth athiAi avulda... Sirisenage aanduwa bola...anemanda.. moleth avulwenawa ban..


සංගා මහේල ගියා... ඩිලා ගියා.... ආයේ ඒවා වැඩක් නෑ... අපිට හොඳටම අවස්තාව තිබ්බ අලුත් ටීම් එකක් හදන්න. මෝටිවේශනල් ටීම් එකක් හදන්න.... අසලංකයලා දිනලා එනකොට ඒකේ ෆිට් උන් ටිකයි තව පොඩි උන් හරි දාලා.. තාමත් පරක්කු නෑ... මේ දැන් ත්යෙනවට වඩා උද්‍යෝගී වෙයි....
ඇෆ්ගන් කාරයන්ගේ බෝලින් දැක්කම හ්තෙන්නේ නැද්ද අපෙ ඔහොම උන් සෙට් එකක් හදන්න අමාරුම නෑ කියලා... අපි පරණ අශ්වයොන්ගෙ දත්, ලෝම පාට කර කර ඉන්නවා... වෙන එවුන් අශ්වයාගේ කුර, ලාඩම් චෙක් කරලා අවුල් නම්වෙන අශ්වයෙක් හරි දානවා දුවන්න...
Ekko mu uda gahanawa natan aru run out karala dai![]()
