-
-
-
-
-
-
මේ ලැප් එක use කරන අය කව්ද??
ASUS-VivoBook-15-X510UF
https://www.asus.com/lk/Laptops/ASUS...ook-15-X510UF/
Intel Core i7-8550U Processor • 8GB Ram • 15.6”FHD Display • 1TB 5400rpm • Webcam/2GB 130MX Vga dedicated • DVD-Optional • Integrated WiFi / • Integrated Bluetooth™ • Windows 10 Home 64bit ( Pre Loaded) • 02 Years Warranty with 1 year on Battery and Power adapter from date of invoice
මට පේන්න තියෙන අඩුපාඩු නම් DVD writer එකක් නැති එක , cam එක vga සහ separate Number Pad එකක් නැති එක.
තව මොනවද අඩු පාඩු ??
මම Full Day ලැප් එකේ මයි ඉන්නේ.
Programming and වෙබ් surfing තමයි වැඩිම..
මේක ස්ටෑන්ඩර්ඩ් processor එකක් නිසා ඔරොත්තු දෙයිද?
hard work නිසා මේකත් ටිකක් බලලා කියන්න.
https://www.asus.com/lk/Laptops/ASUS-FX553VD/
Model FX553VD-DM1182T
OS Win 10 Pro 64bit
Processor Intel® Core™ i7-7700HQ Processor 2.8 GHz (6M Cache, up to 3.8 GHz) Memory DRAM DDR4 4GDRAM DDR4 8G
HDD SATA 1TB 7200RPM 2.5' HDD External video display modes HDMI 1.4
VGA NVIDIA GeForce GTX 1050 Video Camera HD web camera
Warranty 24 Months for Notebook/12 Months for Battery/Power Adaptor
EPSI එකේ ටිකක් ගණන් වැඩියි..john keells වගේ තව recommended ශෝප්ස් අඩුවට වගකීමක් සහිතව ගන්න තියෙනවා නම් කොටාගෙන යන්න..
ඉස්තුතියි

Last edited:

help එකක් දෙයි...පහලින් ත්‍රෙඩ් එක...