2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    කොහෙද මේ ලෝකේ නෙමෙයිනේ ඉන්නේ.. ගෑනු පරනෙක නමක් තිබ්බ ගමන් ඔක්කොම අමතකයි :(:(

    මනස අවුල් වෙනව. ඔව් :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරාවටම බන්.. මේ ඩවුන්ලෝඩ් කරනවා :yes::yes::yes:

    සංඛ ගේ අලුත් සින්දු කොහොමත් හොදයි
    වික්ටර් අයියත් එක්කත් එකක් ගහල තියේ