2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,444
    7,180
    113
    උණු උණු වෙ රොටියක් කමුද?

    මම දැන් මේ උම්බලකඩ දාපු ලුණු මිරිසක් එක්ක රොටියක් කාලා ඉගුරු ප්ලේන්ටියක් බිව්වේ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔකෙ තෙරුම නම්
    ඔබ මුනගැසුන පසු මගෙ හදවත,සැනසිම, නැතිවිය..
    එක වරක් නැවත මා දෙස බලන්න..
    මගෙ පෙම්බරයානෙනි
    මා දෙස එක් වරක් නැවත බලන්න
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️