Challenge: Meka Dannawa nam kiyapalla..

PMMM

Member
Jul 5, 2018
313
41
0
Meka Dannawa nam kiyapalla..

පුලුවන් උන් කියපල්ල.. :rolleyes: මේ මොකක්ද කියල.

උඹේ හඬ හරියට බැල්ලියෙක්ගේ වගේ, බැල්ලියේ,
නිකන් කට වහගනින් හුත්තො!

"ඔබේ රසිකයෝ වෛරක්කාරයෝ උනාම..."

ඉවරද දැන් ?

"උඹෙ හුත්තෙ රැවුල හරි අමුතුයි.."

ආ.. හරි හරි..

"මයික් එකට බෙරිහන් දෙනවයි, හුත්තෙ අමුතු රැවුලයි."

අපි මේක කරන්නේ එක පාරයි..

"මයික් එකට බෙරිහන් දෙනවයි, හුත්තෙ අමුතු රැවුලයි."
"ඇයි බන් මයික් එකට බෙරිහන් දෙන්නෙ ?"


රිආනා මට මේ මැසේජ් කරා..
මං ඊයෙ රෑ ඒකිගෙ බෙල්ලට කිස් එකක් දීලයි ආවෙ..
පොඩ්ඩක් ඉඳහං, උඹ මට අපහාස කළාද ?, මට කටඋත්තර නැති උනානෙ..
එක පදයක අපහස කරනවා, ඊලඟ එකේ හොඳ කියනවා,
අම්මපා, මට හිතට දුකයි උඹට මට පපුවෙ අමාරුවක් හැදෙන්න ඕනේ කියන එක.
මං මයිල අට බල බල හිටියෙ මගෙ නෝර්ඩික්ට්‍රැක් එකේ.
එකපාර මතක් උනේ තමුසෙට ආයෙ කතා කරන්න අමතක උනා කියලා.
ආ මෙන්න, මම කැප් එකක අත්සන් කළා, මගෙන් සිහිවටනයක් උඹෙ දුවට දෙන්න,
ස්ටෑන්, ස්ටෑන්, පුතේ,
අහපං, බං, තාත්තා තරහා නැහැ,
ඒත් කොහොමඳ බං උඹ තුවක්කුවක නමක් ඉස්සරහට දාගෙන කොණ්ඩයක් බැඳං ඉන්නෙ?
 
Last edited:

PMMM

Member
Jul 5, 2018
313
41
0

එහෙනන් මට දාන්න :cool:

අකෙ මැසේජ් එකක් දාපං. මං තව පැයකින් විතර ඕෆ් වෙනව, පල්ලෙහා මැෂින් එකෙන් දාන්න පුලුවන්.
 

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    අකෙ මැසේජ් එකක් දාපං. මං තව පැයකින් විතර ඕෆ් වෙනව, පල්ලෙහා මැෂින් එකෙන් දාන්න පුලුවන්.


    විහිලුවක් යකො කරේ :lol: Btw Good work Mchn ;)
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    දන්නෑ බං උගෙන් අහලා කියන්නම්. හැබැයි උට දැන් ළමයෙකුත් ඉන්නවා, හොඳට පවුල් කනවා ඒ නිසා වෙන්න විදිහක් නම් නැහැ.