ඩිස්ප්ලේ එක වැඩ නම් මවුස් එකක් ගහලා වැඩ කරන්න පුලුවන් OTG ඇඩැප්ටරයක් හොයාගෙන (OTG සපෝට් කරන ෆෝන් එකක් වෙන්න ඕන)
USB ඩිබගින් එනේබල් කරන්න ටච් එක වැඩකරන්න ඕන, කලින් එනේබල් කරලා තිවුනෙ නැත්නම් ටච් කරන්න විදියක් නැතුව USB. Debuging එනේබල් කරන්න බැහැ
කලින් එනේබල් කරලා තිවුනත් අපි ඩිබග් කරන කම්පියුටර් සේරම වෙන වෙනම ඇක්සෙප්ට් කරන්න ඕන එවට ටච් එක වැඩ කරන්න ඕන
අඩු තරමේ මවුස් එක ගහලා හරි USB ඩිබගින් එනේබල් කරගන්න ඕන