මී මුරේ

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    යාලුවො 8ක් විතර set වෙලා ඉන්නව.මී මුරේ යන්න..ගියපු කට්ටිය පොඩ්ඩක් දන්නව නම් හොද package වල විස්තර ටිකක් කියනවද?;) ;)
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මී මුරේ ගියාට නං කමක් නැහැ, හැබැයි මීමුරේ මාමා නොහොත් මීමුරේ කැහැටු වඳුරාට නං අහුවෙන්න එපා. උබලා මීමුරේ ඉද්දි උබලගේ ගෙවල් ටිකත් සුද්ද කරන්න බැරි නැහැ ඌ නං.
     
    Last edited:

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    yanna epa ban. melo rahak na. dan ethana thanikara wenne salli hambu karaganna scn ekak. kana kattath aparade wei. eeta hondai wena lassana thanakata yana eka
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    Apith giya..honda trip ekak..ena gaman ahu wechcha set ekakuth ape wahanema dagena magin bessuwa..:)
    hoyala balala yanna..ape contact ekanam supiri..
    Kema bima , tents, night fire and party everything including hicking, cool water water fall, water adventures etc :)
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    මී මුරේ ගියාට නං කමක් නැහැ, හැබැයි මීමුරේ මාමා නොහොත් මීමුරේ කැහැටු වඳුරාට නං අහුවෙන්න එපා. උබලා මීමුරේ ඉද්දි උබලගේ ගෙවල් ටිකත් සුද්ද කරන්න බැරි නැහැ ඌ නං.

    :shocked::shocked::shocked:
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    Apith giya..honda trip ekak..ena gaman ahu wechcha set ekakuth ape wahanema dagena magin bessuwa..:)
    hoyala balala yanna..ape contact ekanam supiri..
    Kema bima , tents, night fire and party everything including hicking, cool water water fall, water adventures etc :)

    ow.bn wisthara tikak hoyagen ynna oona
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    අනේ මචංලා යන්න එපා කිසි වැඩක් නෑ මම ගිය සුමානේ ගීයා වතුරත් නැහැ මම නං කියන්නෙ යන්න එපා කිසිම වැඩක් නෑ කියලා ලකේගල හරි මං හරි කන්දක් නගින්න බලාගෙන යනව නං ගියාට කමක් නෑ නැතුව ගම බලන්න විතරක් යනවා නං අපරාදේ
     
    • Like
    Reactions: jaya sri.com

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    Apith giya..honda trip ekak..ena gaman ahu wechcha set ekakuth ape wahanema dagena magin bessuwa..:)
    hoyala balala yanna..ape contact ekanam supiri..
    Kema bima , tents, night fire and party everything including hicking, cool water water fall, water adventures etc :)

    eyalage number ekak thiynw nm denwda?