🏆 Elakiri Awards 2018 🏆

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චැට් එකට ලැබුනොත් අයියා ට නෙ සම්මානේ:)
    ඒක ඉතින් ත්‍රෙඩ් දාපු හැමෝටම අයිතියි :yes: උපුලයියට වැඩි මෙව්වා එකක් තියෙනවා එයා නෙ පලවෙනි එක දැම්මේ :yes: මටත් හම්බෙනවා එකක් නම නොතිබුනාට :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක ඉතින් ත්‍රෙඩ් දාපු හැමෝටම අයිතියි :yes: උපුලයියට වැඩි මෙව්වා එකක් තියෙනවා එයා නෙ පලවෙනි එක දැම්මේ :yes: මටත් හම්බෙනවා එකක් නම නොතිබුනාට :P

    ඒක සීයක විතර අයගේ. වැඩි මෙව්වා නෑ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක ඉතින් ත්‍රෙඩ් දාපු හැමෝටම අයිතියි :yes: උපුලයියට වැඩි මෙව්වා එකක් තියෙනවා එයා නෙ පලවෙනි එක දැම්මේ :yes: මටත් හම්බෙනවා එකක් නම නොතිබුනාට :P

    අයියා එකකට වඩා ත්‍රෙඩ් දාලා තියෙ එකෙ..එතකොට වැඩිම ගාන මට:cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයියා එකකට වඩා ත්‍රෙඩ් දාලා තියෙ එකෙ..එතකොට වැඩිම ගාන මට:cool:
    හීන මාලිගා හදන්න එපා තාම සම්මානේ දුන්නේ නෑ නෙ :yes: මොන මොනවා වෙයිද කියන්න බෑ ක්‍රිකට් ටීම් එක පේනවනේ පැරදිලා ආව.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හීන මාලිගා හදන්න එපා තාම සම්මානේ දුන්නේ නෑ නෙ :yes: මොන මොනවා වෙයිද කියන්න බෑ ක්‍රිකට් ටීම් එක පේනවනේ පැරදිලා ආව.

    මම කිවිවෙ අයියට හම්බුනොත් කියලා මිස හම්බවෙනවා කියලා නෙමෙයි නෙ.......
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද සම්මාන උලෙළේ තත්වෙ

    උළෙලට රෙඩි නෙලුම් පොකුණ. දිය සෙවෙල් කඩලා වතුර ක්ලීන් කරනවා දැක්කා කටුස්සෙක් හරිම අසහනෙන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උළෙලට රෙඩි නෙලුම් පොකුණ. දිය සෙවෙල් කඩලා වතුර ක්ලීන් කරනවා දැක්කා කටුස්සෙක් හරිම අසහනෙන්
    උඹල ඌට හෙල්ප් එකක් දෙන්න ගියේ නැද්ද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නං ඇති නාමයෝජනා ගත්ත අද රෑට මේක ඉවර කරනව අලුත් ඒවා තියේ නං අද ඉදිරිපත් කරන්න :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2018 සැප්තැම්බර් 23 උදෑසන 8 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා


    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු


    🏆 ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - යෝජනා වූ ත්‍රෙඩ් වලට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු එකතුව වැඩිම ත්‍රෙඩ් නිර්මාණකරුවන් දස දෙනා ජනප්‍රිය සම්මානය සඳහා තරඟ වදිනු ඇත.
    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
    🏆 ජනප්‍රියම කණ්ඩායම


     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකේ විනෝදාත්මක චරිත නැද්ද අප්පා :oo: සම්මානේ අහෝසි කරනවා හිටං මෙහෙම ගියොත්.

    ඇයි ඔය 3ක් ම ඉන්නෙ....හැබැයි කටුස් ඔයීට හොද නැද්ද විනොදාත්මක කමෙන්ට් එක කියලා එකක් ආවා නම්...මොකද සමහරු දාන කමෙන්ට් වලින් ත්‍රෙඩ් එක වැහිලාම යන්නෙ...
    මතකද එක්කෙනෙක් ෆැන්ටසි ගැන අහලා දිලා තිබ්බ කමෙන්ට් එකෙන් එ ත්‍රෙඩ් එක ඉවර උනා...අර එජකුලෙට ත්‍රෙඩ් එක එහෙම........