වෙන එව්වා තියෙනවාහ් බ0
මෙකට කාලෙක ඉදන් ආසාවක් තිබ්බා
ආසාව වැඩක් නැහැනෙ මදේ හොයන්න ඕන නම්?

වෙන එව්වා තියෙනවාහ් බ0
මෙකට කාලෙක ඉදන් ආසාවක් තිබ්බා

Rx8 ikman eke parts tibuna 2.5lks walata balanna. Thawa 2008 model 1k tyanawa 25lks da koheda ikman eke balannq

3M ලක්සෙදහ් යකොලක්සෙකට වගේනන් බොඩිය හම්බෙන්නෙ අව්ලක් නෑ...රිස්ක් එක ගනින්...![]()
below 1M ප්රශ්නයක් නැහ් බ0 උබට ශුවර්ද ඔය එන්ජිම තියගන්නහ් පුලුවන් කියලා ?Nissan SR20, Yamaha beams engine (Lexuz alteza) hari mokak hari rear wheel drive car ekaka engimak tiyanna... nikan dekai panahe podi engine nothiya loku engimak tiyanna 1800cc / 2000cc wage..
engine , gearbox , wier harness and maybe differential
okkoma around 6 - 8 laks wage yai.....


Nissan SR20, Yamaha beams engine (Lexuz alteza) hari mokak hari rear wheel drive car ekaka engimak tiyanna... nikan dekai panahe podi engine nothiya loku engimak tiyanna 1800cc / 2000cc wage..
engine , gearbox , wier harness and maybe differential
okkoma around 6 - 8 laks wage yai.....


