Mazda මස් කරමු

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තියහ් තියහ් බලන එකා බුරුවා.

    mazda-rx8-black-luxury-tiojuan-2004-mazda-rx-8-specs-s-modification-info-at-cardomain-of-mazda-rx8-black.jpg

    කුකුලොහ් මෙකයි සින් එකහ් යාලුවෙක්ගෙ අයින් කරපු Mazda Rx8 එකක් තියෙනවාහ් පොර කිව්වෙ එන්ජිම් මෙයින්ටෙයින් කරන්නහ් අමාරුයි කියලා එන්ජිමට බබා හම්බෙලා කියලත් කිව්වාහ්
    පට්ට අඩුවට මටහ් ගන්නහ් පුලුවනි .... දැන් දැනගන්නහ් ඔනි ඔකට වෙන එන්ජිමක් තියෙන්නෙහ් කොහොමදහ් ? කියක් වෙයිදහ් 1000cc ටොයොටා එන්ජිමක් හරි මොකක් හරි ...
    රොටරි එන්ජිමනම් මට වැඩක්ම නැහ් :yes:
    එන්ජිමක් තියගන්නහ් කියක් යයිද ? මෙක හම්බෙන්නෙ 3M වලට වඩා අඩුවටහ් :yes:
    කාලෙක ඉදන් තිබ්බ ආසාවක් විදිහටහ් Rx8 එකක් තියාගන්නහ් හිතුනා හැබැයි රොටරි එන්ජිම් නිසා ආසාව අතැරියාහ් මෙකට එන්ජිම තියාගත්තන්ම් සුපිරි වන්ඩියහ් :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    uba lankawe un gen ahnna epa.. International forum 1a ka ahapun.. ita passe ae kiyana engine lankawe tiyanna puluwan da bala la okkoma plan karala wedeta behepun..

    FB 1k dala tibba.
    Porath FB 1y ohoma 1k post karala, kollek muta full details aedenna ma dila mehema karanna puluwun kiyala..

    ita passe pora dunna talk 1ta rewatila mu kiyapu widiyata karala.. balanakota FAKE profile 1aking aruma uge garaje 1a recomand karagena porata aduwata labama widiyata karanna puluwa widiyata karala wade. ita passe del wela..

    LEAF 1aka ta FB 14 engine 1k tiyala
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    dan engine ekata mokada wela thiyanne?
    ehema kelawenne nane bun
    රොටරි එන්ජිම මෙයින්ටෙයින් කරන්නහ් අමාරුයි නෙහ් බ0
    හරියටහ් කරෙ නැත්තම් ලෙඩ පාර්ට්ස් පට්ටහ් ගනන් පාර්ට්ස් දාන වෙලෙහ් වෙන වාහනයක් ගන්නහ් පුලුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    3M යනව නම් වෙන මොකක් හරි ගනිං. මදේ වැඩ කරන. නැත්නම් සදා අනාතයි.:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    uba lankawe un gen ahnna epa.. International forum 1a ka ahapun.. ita passe ae kiyana engine lankawe tiyanna puluwan da bala la okkoma plan karala wedeta behepun..

    FB 1k dala tibba.
    Porath FB 1y ohoma 1k post karala, kollek muta full details aedenna ma dila mehema karanna puluwun kiyala..

    ita passe pora dunna talk 1ta rewatila mu kiyapu widiyata karala.. balanakota FAKE profile 1aking aruma uge garaje 1a recomand karagena porata aduwata labama widiyata karanna puluwa widiyata karala wade. ita passe del wela..

    LEAF 1aka ta FB 14 engine 1k tiyala

    අප්ප්ටහ්සිරි :shocked:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මරුසිරා;23655439 said:
    කරන්න පුළුවන් වැඩක්ද ? :shocked:

    ලොකු රිසක් එකක්නේ :eek:

    හ්ම් .. හ්ම් .. :sorry:
    හැබැයි මෙකෙ බොඩියටහ් ගහන්න වෙන කාර් එකක් නැහ් බ0
    මාරම ආස වාහනයක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    3M යනව නම් වෙන මොකක් හරි ගනිං. මදේ වැඩ කරන. නැත්නම් සදා අනාතයි.:P
    වෙන එව්වා තියෙනවාහ් බ0 :sorry:
    මෙකට කාලෙක ඉදන් ආසාවක් තිබ්බා