පිදුරංගලට පස්ස පෙන්නූ බුද්ධිමත් තාරුණ්‍&

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පිදුරංගලට පස්ස පෙන්නූ බුද්ධිමත් තාරුණ්‍&

    ඓතිහාසික පුදබිමක් වන පිදුරංගල භූමියේ ඉහළ කොටසේ ගල්තලාව මත සිට කලිසම් ගලවා නිරුවතින් ඡායාරූපගත් තරුණයන් පිරිසකට එරෙහිව පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගැනීමට පොලීසිය මේ වනවිට කටුයුතු සිදුකරමින් පවතී.

    කෙටි කලකට ඉහතදි විදේශීකයන් කිහිප දෙනෙක් විසින් පිදුරංගල මුදුනේ සිට මෙලෙස අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට නිකුත් කිරීමෙන් පසු මෙරට තරුණ පිරිස්ද ඉතා නින්දාසහගත ලෙස අදාල සිදුවීම අනුගමනය කරමින් පිදුරංගල මුදුනේ සිට සීගිරිය දෙසට හැරී විවිධ මාදිලියේ ඡායාරූප ගෙන සමාජ ජාලවලට මුදාහැරීමේ උපනතියක් දක්නට ලැබුණි. එහි කූටප්‍රාප්තිය ලෙස පසුගියදා තරුණයන් කිහිපදෙනෙක් පිදුරංගල මුදුනේ සිට කලිසම් ගලවමින් තමන්ගේ පශ්චාත් ප්‍රදේශයේ ඡායාරූපයක් සමාජ ජාලයට මුදාහැර තිබූ අතර එය මේ වනවිට බොහෝ දෙනෙක් දැඩි විවේචනාත්මකව හුවමාරුකරමින් ඇත.

    මෙයට එල්ලවන දැඩි සමාජ ප්‍රතිරෝධය හමුවේ එයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය විසින් පොලීසිය දැනුවත් කර ඇත. ඒ මගින් ඉදිරියේදී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියාවන්ට යොමුවීමට ඇති ඉඩකඩ වසා දැමීම අපේක්ෂාවය. මෙලෙස ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවතින් හැසිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර අධිකරණය මගින් සිරදඬුවම් පවා නියම කල හැකි වරදක් ලෙස සඳහන් වේ.

    කෙසේ වෙතත් මෙරට තරුණ ප්‍රජාව විදේශයන්ගෙන් පැමිණෙන යහපත් දේ අනුගමනය කරමින් සංවර්ධනය වෙනවා වෙනුවට මෙවැනි දේ අනුගමනය කරමින් ස්වකීය මානසිකත්වය මෙන්ම රටේ කීර්තියද දියකර හැරීම පිළිකුලට ලක්විය යුතු කරුණකි.

    උපුටා ගැනීම - www.her.lk
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,265
    17,227
    113
    42397024_1913172378976631_2927189743173107712_n.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    FB එක අඬනව ෆොටෝ දාපු එකෙක් නම් මාසෙකට වත් hire යන්න set උන නම් හරි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සමාජයේ බෙදීම් ඇතිකරන ජනප්‍රිය පාසල් මාන්නෙන් හිස උදුම්මවාගෙන ඉන්න එවුන්ට හොද කනේ පහරක් ලැබුනු වගයි :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමාජයේ බෙදීම් ඇතිකරන ජනප්‍රිය පාසල් මාන්නෙන් හිස උදුම්මවාගෙන ඉන්න එවුන්ට හොද කනේ පහරක් ලැබුනු වගයි :D

    එතන පාසලේ ප්‍රශ්නයක් නැ තියෙන්නෙ නැහැදිච්ච කම විතරයි..නිකන් ගොන් ටෝක් නොදී ඉදපන් මෝඩ පකො..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එතන පාසලේ ප්‍රශ්නයක් නැ තියෙන්නෙ නැහැදිච්ච කම විතරයි..නිකන් ගොන් ටෝක් නොදී ඉදපන් මෝඩ පකො..

    රිදිලා..:rofl::rofl:දෑක්කනේ ලොකු ඉස්කොලවල් වලට ගිය උන්ගේ වැඩ.මිනිස්සුන්ව ගිය ඉස්කොලෙන් මනින්න බෑ.බල්ලා කෝටිපතියගේ ගෙදර හිටියත් හිගන්නගේ ගෙදර හිටියත් වූ බල්ලමයි . හරිටය තෝ වගේ :rofl: