සිංහල to English

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් පෙසිමිස්ට් 3 දි Had come වෙන්න ඕනෙ නේද.. මට ඒක පොඩ්ඩක් ඕෆ් වගේ දැනෙනවා..
    ඉතින් පොඩ්ඩක් බැලුවා
    :rolleyes:

    දෙකම හරි වගේ දැනෙනව බං :sorry: grammatically හරි come වෙන්න ඇති මයෙ හිතේ :yes:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මට තව ගැටළුවක් තියෙනවා ....ගොඩක් ෆිල්ම් වල අනික ඇමරිකන් උන් එහෙම "ෆකින් " Fucking කියන වචනේ ගොඩක් ගන්නවා ..ඒ වචනේ යෙදෙන තැන අනුව අදහස වෙනස් ද ? පොඩ්ඩක් දන්නා කෙනෙක් පැහැදිළි කරන්න
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඇමරිකන් උන් එහෙම "ෆකින් " Fucking කියන වචනේ ගොඩක් ගන්නවා ..ඒ වචනේ යෙදෙන තැන අනුව අදහස වෙනස් ද ?

    ඔවු නෙහ්??:confused:
    හිතපන් සතුටින් කියනවා කොල්ලෙක් තව කොල්ලෙකුට she is so fucking beautiful, machn කියල, එතකොට ඒක සතුටින් දෙන අදහසක් නේද?

    ආයෙ තරහෙන් කිවුවොත් yah she is so fucking beautiful bitchකියල, එතකොට එතන එන්නෙ වෙනම mean එකක් නෙහ්?

    ඔය fucking කියන එක සතුටින්, දුකෙන්, තරහෙන් කියන විදිය අනුව අදහස් වෙනස් වෙනවා මට තේරෙන විදියට, තව දන්න කෙනක් මේක නිවැරදි කරන්න :yes:
     
    • Like
    Reactions: HemJ

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඔවු නෙහ්??:confused:
    හිතපන් සතුටින් කියනවා කොල්ලෙක් තව කොල්ලෙකුට she is so fucking beautiful, machn කියල, එතකොට ඒක සතුටින් දෙන අදහසක් නේද?

    ආයෙ තරහෙන් කිවුවොත් yah she is so fucking beautiful bitchකියල, එතකොට එතන එන්නෙ වෙනම mean එකක් නෙහ්?

    ඔය fucking කියන එක සතුටින්, දුකෙන්, තරහෙන් කියන විදිය අනුව අදහස් වෙනස් වෙනවා මට තේරෙන විදියට, තව දන්න කෙනක් මේක නිවැරදි කරන්න :yes:
    :lol: ++
     
    • Like
    Reactions: Rahula Kasun

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    Fucking කියන්නෙ ඔය විදිහට ගත්තොත් Fucking වලට පස්සෙ එන වචනය එම්පසයිස් කරනවා.. ඒකියන්නෙ.. ලොකු වටිනාකමක් දෙනවා
    Fucking good
    fucking bad
    :D
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    සමන් ට කියන්න කියන්න එයාගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ...

    කොහොමද මේක කියන්නේ බ්‍රෝ ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    සමන් ට කියන්න කියන්න එයාගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ...

    කොහොමද මේක කියන්නේ බ්‍රෝ ?

    tell saman that his mother is not well and is being treated at the hospital
     
    • Like
    Reactions: HemJ

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සමන් ට කියන්න කියන්න එයාගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ...

    tell saman that his mother is not well and is being treated at the hospital

    මෙහෙම කියන්නත් පුළුවන් නේද jamiezue?

    Say to Saman that his mother is sick and being at the hospital :confused: sure නෑ :nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සමන් ට කියන්න කියන්න එයාගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ...

    කොහොමද මේක කියන්නේ බ්‍රෝ ?

    tell Saman that his mother was not well and taken to the hospital.:nerd:
     
    • Like
    Reactions: podi_wije and HemJ

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    3. if he came this wouldn't have happened, this wouldn't have happened if he had came/come.
    වැරදි තියේ නං හදන්න
    3rd conditional.. hypothetical situations...It is normally used to imagine a different past situation than the one that happened.
    wrong structure man.... when speaking it may not wrong... when writing :no:

    If he had come this wouldn't have happened :D
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මම ම තමයි එයාට උගන්වන්නේ ....

    මේක කොහොමද කියන්නේ ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Last edited:
    • Like
    Reactions: podi_wije
    ඇය අප නිශ්පාදන පිලිබද සියලු ගනුදෙනු කරුවන් වෙත දැනුවත් කරන අතර එදිනට රුපියල් 50ක වට්ටමක් සහිතව අලෙවි කරයි.

    Plz translate