2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තෑන්ක්ස් තරිදු........:yes:

    මෙන්න තේරුම.... From Youtube කියව්න ගමන් අහන්න......

    ගමක ඉන්නවා තරුණයෙක්.. කිසිම කෙල්ලෙක්ගේ බැල්මක්වත් නොලැබෙන..

    (බොහෝ විට පවුල් පසුබිම හෝ කුලය වෙන්න පුළුවන්.) මේ තරුණයා ඒනිසා බොහොම කළකිරීමකින් ඉන්නේ..

    මේ තරුණය රගපෑමට දක්ෂකමක් දක්වන කෙනෙක්. ඒත් කුලය හෝ පවුල් පසුබිම නිසා කිසිම දිනයක ප්රදාන චරිතයක් කරන්න වෙන්නේ නෑ.. බොහොම සුළු චරිත තමයි ලැබෙන්නෙ.. ඔහොම ඉද්දි ඔය තරුණයට අහම්බෙන් ලැබෙනවා ගමේ නාඩගමේ ප්රදාන චරිතය කරන්න.. ඒකට හේතුව මට හිතෙන්නේ අජාසත්ත රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ පියා මරපු කෙනෙක් නිසා කවුරුවත් කැමති වෙන්නේ නෑ ඒ චරිතේ බාරගන්න.. ඒ නිසා මේ තරුණයා මුරුංගා අත්තේ තියලා නාඩගම් කණ්ඩායම වැඩේ කරනවා..

    මේ සින්දුවෙන් තේරෙන්නේ මෙච්චර දවසක් මිනිස්සුන්ගෙන් කෙනෙහිලිකම් වුන මේ තරුණයා හෙට දවසේ රජකෙනෙක්ට රගපෑවට පස්සේ මෙතෙක් කල් තමන්ට වුන හැමදේම ඉවරයි කියලා හිතන හිතළුවක්.. ඇත්තටම ඔහුට වෙන්නේ නාඩගමෙන් පස්සෙත් මෙච්චර කල් හිටපු කවුරුවත් ගනන් නොගත්ත තරැණයම තමයි.. ඔහුගේ හිතේ ඇතිවන අහිංසක බලාපොරොත්තු ටික තමයි මම හිතන්නේ ඒ ගීතයේ කියන්නේ..

    මොකද කවදාවත්,

    " පවර අජාසත් නිරිදුන් මම වෙමි, පියා මරා රජ කම අරගන්නෙමි" කියන පදේ ඇහුනට ගැහැනු ආලේ බදින්නේ නෑ.. ඇතිවෙන්නේ තවත් ඒ චරිතය ගැන ද්වේශයක් විතරයි..

    කෙනෙක්ව මුරුංගා අත්තේ තබා වැඩක් කරගන්න විට, මුරුංගා අත්තට නගින පුද්ගලයාගේ සිතේ ඇතිවන හැගීම තමයි කොටින්ම නාඩගම් ගීයේ තේරුම මට හිතෙන විදියට...

    :love::love::love:
    ou must spread some Reputation around before giving it to Durotan again.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ හින්දි සිංදුවේ නම මොකක්ද? මේක ලස්සනයිනේ :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    :yes::yes: තරමක් පරණ ලස්සන ජනප්‍රිය වුණ හින්දි සිංදුනෙ ඕව :D
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    තෑන්ක්ස් තරිදු........:yes:

    මෙන්න තේරුම.... From Youtube කියව්න ගමන් අහන්න......

    ගමක ඉන්නවා තරුණයෙක්.. කිසිම කෙල්ලෙක්ගේ බැල්මක්වත් නොලැබෙන..

    (බොහෝ විට පවුල් පසුබිම හෝ කුලය වෙන්න පුළුවන්.) මේ තරුණයා ඒනිසා බොහොම කළකිරීමකින් ඉන්නේ..

    මේ තරුණය රගපෑමට දක්ෂකමක් දක්වන කෙනෙක්. ඒත් කුලය හෝ පවුල් පසුබිම නිසා කිසිම දිනයක ප්රදාන චරිතයක් කරන්න වෙන්නේ නෑ.. බොහොම සුළු චරිත තමයි ලැබෙන්නෙ.. ඔහොම ඉද්දි ඔය තරුණයට අහම්බෙන් ලැබෙනවා ගමේ නාඩගමේ ප්රදාන චරිතය කරන්න.. ඒකට හේතුව මට හිතෙන්නේ අජාසත්ත රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ පියා මරපු කෙනෙක් නිසා කවුරුවත් කැමති වෙන්නේ නෑ ඒ චරිතේ බාරගන්න.. ඒ නිසා මේ තරුණයා මුරුංගා අත්තේ තියලා නාඩගම් කණ්ඩායම වැඩේ කරනවා..

    මේ සින්දුවෙන් තේරෙන්නේ මෙච්චර දවසක් මිනිස්සුන්ගෙන් කෙනෙහිලිකම් වුන මේ තරුණයා හෙට දවසේ රජකෙනෙක්ට රගපෑවට පස්සේ මෙතෙක් කල් තමන්ට වුන හැමදේම ඉවරයි කියලා හිතන හිතළුවක්.. ඇත්තටම ඔහුට වෙන්නේ නාඩගමෙන් පස්සෙත් මෙච්චර කල් හිටපු කවුරුවත් ගනන් නොගත්ත තරැණයම තමයි.. ඔහුගේ හිතේ ඇතිවන අහිංසක බලාපොරොත්තු ටික තමයි මම හිතන්නේ ඒ ගීතයේ කියන්නේ..

    මොකද කවදාවත්,

    " පවර අජාසත් නිරිදුන් මම වෙමි, පියා මරා රජ කම අරගන්නෙමි" කියන පදේ ඇහුනට ගැහැනු ආලේ බදින්නේ නෑ.. ඇතිවෙන්නේ තවත් ඒ චරිතය ගැන ද්වේශයක් විතරයි..

    කෙනෙක්ව මුරුංගා අත්තේ තබා වැඩක් කරගන්න විට, මුරුංගා අත්තට නගින පුද්ගලයාගේ සිතේ ඇතිවන හැගීම තමයි කොටින්ම නාඩගම් ගීයේ තේරුම මට හිතෙන විදියට...
    [
    /QUOTE]

    11.gif

    නියමයි :D:D

    :love::love::love:
    ou must spread some Reputation around before giving it to Durotan again.

    එල සින්දුව රස වින්දනම් ඇති...:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කාලේ ඒවනේ :P gramophone ඒකෙන් රේඩියෝ එකේ mike එක අල්ලල ඔය දාන්නේ

    ඕක එච්චර පරණ සිංදුවක් නෙමෙයි. :rofl: