2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගැම්මක් තියෙනවා මේ සිංදුවේ....ඇස් දෙක වහගෙන අහද්දී කළු සුදු සිතුවිලි මැවෙන්නේ.... :yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිංදුව ලස්සනයි.එත් ඕඩියෝ කොලිටි එක මදි :yes:
    YT වීඩියෝ එකක්ද දන්නේ නෑනේ ;)

    :yes::yes::yes:
    ෆිල්ම් එකෙන් crop කරපු එකක් වෙන්නැති
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes:
    ෆිල්ම් එකෙන් crop කරපු එකක් වෙන්නැති

    ඔව් ඔව්..එක තමා අන්තිමට බයික් එක රේස් කරන ටිකත් ගියෙ..ඔර්ජිනල් එකෙ එක නැ..ෆිල්ම් එකෙ ටිකෙයි තියෙන්නෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගැම්මක් තියෙනවා මේ සිංදුවේ....ඇස් දෙක වහගෙන අහද්දී කළු සුදු සිතුවිලි මැවෙන්නේ.... :yes::yes:

    එච්චර පරණ ෆිල්ම් එකක් නෙමෙයි බන් :P