ආයේ එළකිරි රේඩියො දිගටම කර්න්න.. ඉස්සර රේඩියෝ කරපු සස්ලිට්, කැන්ඩියන්, ගමයා, සෝමේ, තරිඳු, කිඹුලා , ටූ ලිට්ල්, බ්ලැකා... නැවත ගෙවන්වමු !
ඇයි දැන් උදව් කරගෙන හැංගිල ඉන්න හෂාන් මල්ලි. තව ඉතින් සෑහෙන සෙට් එකක් කළානෙ.

ඔය පැත්තෙත් ගියාද?ලෙකෝද?
තරිඳුවා විතරයි අන්තිමට ඉතුරු උනේ.අනිත් උන් ආගිය අතක් නෑ.![]()

මොකක්ද![]()
ආයේ කික් කරලා ගමු![]()
මාත් සිංදුවක් ඉල්ලනෝ...
අතුල අධිකාරිගෙ ...විසිරුනු මල්පෙති

ඔව්....අටයි කාල වෙද්දී ආව....
ලෙකෝ කිව්වේ ?
ඇයි දැන් උදව් කරගෙන හැංගිල ඉන්න හෂාන් මල්ලි. තව ඉතින් සෑහෙන සෙට් එකක් කළානෙ.

කික් නෙමේ දෙකේ දෙකේ පොල්ලක් අරන් ගහන්න ඕනි.