2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයේ එළකිරි රේඩියො දිගටම කර්න්න.. ඉස්සර රේඩියෝ කරපු සස්ලිට්, කැන්ඩියන්, ගමයා, සෝමේ, තරිඳු, කිඹුලා , ටූ ලිට්ල්, බ්ලැකා... නැවත ගෙවන්වමු !

    ඇයි දැන් උදව් කරගෙන හැංගිල ඉන්න හෂාන් මල්ලි. තව ඉතින් සෑහෙන සෙට් එකක් කළානෙ.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඩැමර්...

    3De4.gif
    ඩැමර් යකොව්.. :(

    :yes: ;) :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි දැන් උදව් කරගෙන හැංගිල ඉන්න හෂාන් මල්ලි. තව ඉතින් සෑහෙන සෙට් එකක් කළානෙ.

    අර තිත් තුනක් අගට දාලා තියෙන්නේ ඒ අයව තමා ඔක්කොම මතක නෑ නේ..
    යූ නෝ මී කියලා එක්කෙනෙකුත් කලා :baffled: