2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දුක, කඳුල කිව්වම මාත් අඬලා තියෙනවා, සමහර විට

    ඉස්සරහටත් අඬාවි. ගොඩක් වෙලාවට පිරිමින්ට කඳුල ටිකක් දුර කරුණක්. මෙහෙම කියන්නෙ මං හේතුවක් ඇතිව. ඇත්තටම පිරිමි අඩන්න බැරි වෙලාවට ආවේගය හිතට ගන්නවා.. ඉන් පස්සෙ තරහින් වැඩ කරනවා. හැබැයි ඒක ඒ අඬාගන්න බැරිකමටම හිතේ එන ආවෙගෙට.

    එහෙම උනත් ඇහෙන් නොඅඬන පිරිමි හිතෙන් ගොඩක් අඬනවා. ඒකයි ඇත්ත. ඒත් ඒක දන්නෙ එහෙම කෙනෙක්. සමහර වෙලාවට යක්කු වගේ පිරිමි පෙනුනට හැම යකෙක් ඇතුලෙම මිනිහෙක් ඉන්නවා.
    ඉතින් මෙහෙම කියාගෙන් ගියේ මාත් මේ ගීතයක් ගැන කියන්න. අපිට අය හමුවෙනවා,

    හමු උන අය ඈත් වෙනවා.. හැබැයි ඒ හමු වෙලා යන අය අතුරෙන් සමහර වෙලාවට කිසි කෙනෙකුට මින් පෙර ඇති නොවුන බැඳීමක් ඇති උන කෙනෙක් අපව දාලා යන්න යනකොට ඇති උන දුක, දාලා ගියාට පස්සෙ අපට ඇතිවන අතීතාවර්ජන සමඟ හිතට ගලාගෙන එන සංතාපය වචනවලින් කියන්න බැහැ. එහෙම උනත් නැවතත් අවසන් වතාවකට හරි දැකගන්න ලැබෙනවනම් කියලා හිතුනම මේ ගීතය තරම් ඒ ගැන කියන තවත් කියන කවියක් ඇතිද කියලා මමනම් දන්නෙ නැහැ...

    නන්දා මාලිනියන් ගායනා කරන්නා වගේ
    “ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක
    හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා....
    එන්න මා සොයා....//“

    මේ වගේ අපිටම අවසන් වතාවට අපිම සමුදෙන වෙලාවක අපි මුවින් නොකීවත්, වෙන ලෝක වල තනිවී ඒ ඒ ලෝකයන් තුල කාර්යබහුල වී උන්නත් යටි හිතෙන් නැගෙන ඉල්ලීමක් විය හැකිය කාගෙත් මං මේ කියන්න යන ගීතය.... මට වගේම ඔබටත් මේ ගැන එහෙම හිතුනාද කෙදිනක හෝ?

    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල....//
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී....//

    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී....//

    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

    +12
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ඔක ගැනුලමයින්ටත් පොදුයි...හැබැයි හැම ගැනුලමයාටම නෙමෙයි

    හ්ම්ම් ඇත්ත,  හැමෝටම නෙවෙයි, ඇත්ත...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ඔක ගැනුලමයින්ටත් පොදුයි...හැබැයි හැම ගැනුලමයාටම නෙමෙයි

    ගොඩක් වෙලාවට ගෑණු ළමයයි පිරිමි ළමයයි තමංගේ අදහස් දක්වන විදිහයි හැගීම් ප්‍රකාස කරන විදිහයි වෙනස් ඉතිං :rolleyes:
     
    • Like
    Reactions: Sara531

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරිම ලස්සනයි. :love::love::love:

    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif

    :love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම ඒත් බැලුව අවතාරෙන්වත් අදුර ගත්තෙ නැත්තෙ මොකද කියල... :rofl:
    මන් හිතුවේ අලුත් කවුරුහරි කියලා.. :sorry:

    මන් ඒත් පරණ ප්‍රොෆයිල් එකටත් ගිහින් බැලුවා..මොකෝ එකට උනේ? :confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩක් වෙලාවට ගෑණු ළමයයි පිරිමි ළමයයි තමංගේ අදහස් දක්වන විදිහයි හැගීම් ප්‍රකාස කරන විදිහයි වෙනස් ඉතිං :rolleyes:

    :yes::yes::yes:
    :sorry::sorry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හරිම ලස්සනයි. :love::love::love:

    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    :love::love:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අද අන්තිමට එක් දෙනව කිවුවනෙ අහල බලමු.

    එහෙම ඇහුවට තේරුම හොයාගන්න අමාරු උනොත් YT පැත්තේ ගිහින් බලන්න :yes: