BNS කමෙන්ට් එක දැක්කද එකේ



ඔව් බන් ඌ ඕක අර ඕපන් මයික් එකේ කිව්වා ඌට කමෙන්ට් එක දැකලා තරු විසි උනා කියලා පොඩි වේලාවකදී හදපු සිංදුවක්මාත් එක හැමදාම අහලා කමෙට් ටිකත් කියෝනවා.
හැබැයි ඒ අතින් BNS ග්රේට් ඒ කොල්ලට එක ලොකු දෙයක්![]()
එහෙම ඇහුවට තේරුම හොයාගන්න අමාරු උනොත් YT පැත්තේ ගිහින් බලන්න![]()
ඔහොම අමතක කරල බැහැඅමතක වුනානේ ෆ්රෙන්![]()
ආ කොබ්රා ....කොහොමද ? කාලෙකට පස්සේ.![]()