2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :D:D BNS කමෙන්ට් එක දැක්කද එකේ

    මාත් එක හැමදාම අහලා කමෙට් ටිකත් කියෝනවා.
    හැබැයි ඒ අතින් BNS ග්‍රේට් ඒ කොල්ලට එක ලොකු දෙයක් :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් එක හැමදාම අහලා කමෙට් ටිකත් කියෝනවා.
    හැබැයි ඒ අතින් BNS ග්‍රේට් ඒ කොල්ලට එක ලොකු දෙයක් :cool:
    ඔව් බන් ඌ ඕක අර ඕපන් මයික් එකේ කිව්වා ඌට කමෙන්ට් එක දැකලා තරු විසි උනා කියලා පොඩි වේලාවකදී හදපු සිංදුවක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ඇහුවට තේරුම හොයාගන්න අමාරු උනොත් YT පැත්තේ ගිහින් බලන්න :yes:

    එළ එළ අහල බලමු. තේරුම කොහොම වෙයි ද කියල.