doctor's salary and benefits

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    doctor kenekge salary eka wadi wenne kohomada?
    Anik deemanaa monawada?
    Balan yanakota API hithana tharam deyak na unta
    Ekek kiwwa 40 ganak Lu basic permit eka arunama wena deyak nane
    Ehm baladdi un widina duke tharamata labena deyak nane. Alioluwen Inna tharam dewal ne
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,893
    10,411
    113
    Disturbance, Availability and Transport (DAT) allowance එක විතරක් Rs. 50,000 යි , ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම , ඊට අමතරව permit එක , ඊට පස්සේ private කරලා එන අදායම

    PS-

    ආරම්භයේදී? 125000? :lol:
    නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් මචං.
    Hambei iti gediya...Lankawe hamba keranna private kerannama wenewa..
    Specialists la ehema innewa maseta 5mill wage hoyane...e thathweta enna sahena kal yanewa...Mul tike sahena kattak tiyenne..oya kiwwa wage loan welinma tamai duwanne wenne..

    මම මෙතන "ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම" කියලා දැම්මම Janeiro & dayt0na කියන Members ලා දෙන්නා වෛද්‍යවවරුන්ගේ වැටුප හංගන්න ඕන කමට වෙන්න ඇති සීමාවාසික පුහුණුවේදී (internship ) ලැබෙන ගාන ගැන කතාකරලා තිබුනා , internship කවුද රැකියාවක් හැටියට ගණන් ගන්නේ ? :rofl: internship කියන්නේ පුහුණුවක් නේ :rofl::lol:

    මම කතාකරේ සීමාවාසික පුහුණුව අවසන්ව රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස මුල්ම ‍පත්වීම ලැබූ වෛද්‍යවරයකු මුල්ම වැටුප හා දීමනා ගැන

    සීමාවාසික පුහුණුව අවසන්ව රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස මුල්ම ‍පත්වීම ලැබූ වෛද්‍යවරයකු මුල්ම වැටුප හා දීමනා ඇතුළත්ව ලබන වැටුප රු. 164,876.00 කි.

    විශේෂඥ වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ වැටුප සියළු දීමනා සහිතව රු. 255,379. කි.


    ඉහත සඳහන් වැටුප මුල්පත්විමේදී ගෙවන වැටුප වන අතර සැම අවුරුද්දකදීම මෙම වැටුප වැඩිවේ.

    දැනට වෛද්‍යවරුනට ගෙවන DAT දීමනාව එම්. බී. බී. එස්. වෛද්‍යවරයකු ලබන මෙම රුපියල් 35,000 දීමනාව රුපියල් 15000 කින් ද එනම් රු.50000 දක්වාද , විශේෂඥ වෛද්‍යවරයකු ලබන රුපියල් 35000 දීමනාව රුපියල් 25000 කින් ද එනම් රු.60000 දක්වාද වැඩිකරා

    source


    දැනට රජය මෙම දීමනාව රජයේ සියලු වෛද්‍යවරුන්ට ලබාදුන්නද එම සේවාවේ නිරත වන වෛද්‍යවරුන්, සැබෑ ලෙසම මෙම රාජකාරි සේවාවේ නිරතවී ඇති දැයි සොයා බැලීමට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මෙතෙක් සකසා නැත :baffled: ( ක්‍රමවේදයක් සකසන්න දෙන්නේද නැත :rofl::lol:)

    ඒ අනුව රජය නැවත වතාවක් රාජකාරි බාධා හා පැමිණීම සඳහා වූ ප්‍රවාහන දීමනාව (DAT) ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වෛද්‍යවරුන්ගේ මාසික වැටුප් හා දීමනා තවදුරටත් ඉහළ යන බව කරුණාවෙන් සලකන්න.

    මෙයට අමතරව, වෛද්‍යවරුන්ටද වසර පහෙන් පහට අළුත් වාහන ගැනීම සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර හිමිවේ.

    මෙමඟින් වසර 5 කට වරක් ලක්ෂ 36 ක තීරුබදු සහන ලැබේ. ඒ අනුව, වසර 30 දී රැකියාවට එන වෛද්‍යවරයකුට වසර 30 ක සේවා කාලය තුළ ලක්ෂ 36 තීරුබදු සහන 6 ක් හිමිවේ.

    ඒ යටතේ ඔවුන්ට ලැබෙන සහනයේ වටිනාකම රු. ලක්ෂ 216 කි.

    ඔවුන් විශ්‍රාම යාමට පෙර වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විධායක තනතුරට පත්වුවහොත් විශ්‍රාමික තීරුබදු සහනය රු. මිලියන 90 ක් පමණ ලැබේ




















    මිට අමතරව මේ කියන විස්තරේ ගැනත් හොයලා බලපල්ලා

    මහත්තයෝ උඹ ඔය කියන ජාතියේ දොස්තරලා වෙන ඉස්පිරිතාලවල නම් ඇති සමහර විට , මම අනිත් ඉස්පිරිතාලගැන නම් දන්නේ නෑ එත් මාතර ඉස්පිරිතාල කියන්නේ නම් ජරාම තැනක් මොකද අර මාතර ඉස්පිරිතාලේ නීති ශිෂ්‍යාවකගේ අත කැපුවේ වගේ සිද්දි පහුගිය අවුරුදු කිහිපය ඇතුලත 50-60කට වැඩිය උනා පොඩිලමයි සැහෙන්න මැරුණා , එත් එ කිසිම දේකට සම්බන්ධ දොස්තරලාට මුකුත් උනේ නෑ කොටින්ම නීති ශිෂ්‍යාවකගේ අත කපන්න වැරැද්ද කරපු orthopedic surgeon ටවත් කිසිම ප්‍රශ්නයක් නෑ ,

    පුළුවන් නම් කියපන් මාතර inquiry එකක් කරලා ban කරපු Consultants ලා 5ක් , මම දන්නා විදියට නම් එකෙක් වත් නෑ


    මාතර විතරක් නෙවෙයි හැමතැනම ඔහොම තමයි , ඉස්සර නම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ Consultants ලාගේ , එත් දැන් HO ලා SHO ලාත් එහෙමයි , doctors ලාගෙන් 90%ක්ම ලොකු කම . අලි ඔලුව . හැමදේම දන්නවා කියලා හිතන් ඉන්නේ.අහිංසක මිනිස්සුන්ව සතපහකට ගණන් ගන්නේ නැ , සල්ලි පස්සේ යනවා විතරයි ..මිනිස්සු ගැන හිතන්නේ නැ

    උඹ මෙතන තමන්ගේ එවුන් බේරගන්න බොරුවට පොරටෝක් දෙන්න එපා බන් ඇත්ත පිලිගනින් , දැන් බහුතරයක් doctors ලා කියන්නේ ජරා පොරවල් බන්

    වයිද්යවරු පැත්තට ආවොත් ඔය උබ තර්ක කරන විදියට තර්ක කරලා හරියන් නෑ මචන්. .
    වෙනත් රටවල අනෙකුත් රැකියාවලට ලබාදෙන පඩිත් වැඩි. . එතකොට ඒ ඒ වුර්තිකයන් කියයි මෙහෙ ඒ ගාන වුනාට එහෙ අපිටත් මේ ගාන ගෙවනවනේ කියලා. .
    අනිත්දේ උසස්පෙල වෙනකන් ඉගෙනගත්තේ තමන්ගේ සල්ලි වලින්ද කියලා අහන එක. . උසස් පෙලින් පසු වයිද්යවරයෙක් බිහිකරන්න ලක්ශ 70කට වැඩි මුදලක් රජය වියදම් කරනවා .
    රජය වියදම් කරලා උගන්වලා අන්තිමට වරප්‍රසාද දීලානේ වයිද්ය වරයෙක්ව රටේ රදවගන්නේ. . වැටුපේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒක රජයත් එක්ක කතාකරලා විසදගත්තනම් තමයි හොද. . ස්පිරිතාලවල අඩුපාඩුත් රජය එක්ක කතාකරලා විසදගන්න. .
    අපිට රට ගියනම් මෙච්චරක් පඩි අපි මෙහෙ ඉන්නේ උබලා පව් නිසා වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා මචන්. . ගැලපෙන් නෑ.



    කාටහරි මාතර Hospital එක ගැන දැනගන්න ඕන නම් මේ ත්‍රෙඩ් එකත් කියවන්න
    https://www.elakiri.com/forum/showthread.php?t=1797844






    මේ තියෙන්නේ 2017 අගෝස්තු මාසයේ පමණක් මාතෘ ඒකකයේ සිදුවුන සිදුවීම් කිහිපයක් පමණයි


    දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටි මව්වරුන් දෙදෙනෙකු සහ අලුත උපන් බිළිඳකු මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

    තම තුන්වන දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටි මාතර, කැකණදුර, නාකුට්ටියගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් දරු ප්‍රසූතියෙන් පසු ඊයේ මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    ඇය විසින් ප්‍රසූත කළ බිළිදා මේ වන විට මාතර මහ රෝහලේ නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

    මේ අතර තම පළමු දරු ප්‍රසූතිය සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කළ කාන්තාවක් පසුගිය 12 වනදා සිදුකළ දරු ප්‍රසුතියෙන් පසු එකවරම අසනීප වී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    28 හැවිරිදි මෙම කාන්තාව කරගොඩ, උයන්ගොඩ, ඉහළවිටියල ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.

    මෙම කාන්තාව ප්‍රසූත කළ බිළිදා යහපත් සෞඛ්‍ය තත්වයෙන් මාතර මහ රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, එම මව හෘද වස්තුවේ සිදුවූ අකර්මන්‍යානයකින් මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

    මේ අතර තංගල්ල, නාකුලුගමුව ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් ප්‍රසූතකළ දිනයක් වයසැති බිළිදෙකු ද මාතර මහ රෝහලේදී මිය ගොස් තිබෙනවා.

    එමෙන්ම මෙම සිදුවීම් වලට සතියකට පමණ ඉහත දී ද මෙම රෝහලේදී කුළුදුල් දරු ප්‍රසූතියකින් පසු 27 හැවිරිදි මවක් මරුමුවට පත් වූවාය.


    මෙම මරණ සම්බන්ධයෙන් සිදුකරනලද අභ්‍යන්තර පරීක්ෂණයට සිදුඋන දෙයක් නෑ සේරම යටගහලා ශේප් කරා


    බිළිඳු මරණයක් ගැන මාතර රෝහලට ජනතා විරෝධය

    MAtara-hospital-protest.jpg



    නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම නිසා වයස අවුරුදු තුනහමාරක් වයසැති බිළිඳකු මියගිය බවට දොස් පවරමින් ප්‍රදේශවාසීන් පිරිසක් යුක්තිය පතා මාතර මහරෝහල් ගේට්ටුව අබියස පැය කිහිපයක විරෝධතාවක් පවත්වා තිබේ.

    මාතර මහ රෝහලේ ළමා වාට්ටුව වෙත පාසුගිය දෙවැනිදා ඇතුලත්කරන ලද මාතර හිත්තැටිය ප්‍රදේශයහි පදිංචි වෙතුජ දිලෙන් සිත්තරු දරුවා ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් විසින් ප්‍රධාන පිවිසුම අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදීම නිසා වෛද්‍යවරුන්ට රෝහලට ඇතුල්වීම සහ පිටවීම සඳහා පසුපස දෙරටුව යොදා ගන්නට සිදුවූ බව මාතර ගගන වාර්තාකරු ඉදුනිල් කැළුම් ජයවීර පවසයි.



    පැය තුනකට අධික කාලයක් ගතවනතුරුත් කිසිම බෙහෙතක් නොකළ දරුවාට වැරදි එන්නතක් ලබා දී ඇති බවට මාතර මහරෝහල් බලධාරීන්ට චෝදනා කළ විරෝධතා කරුවෝ වරදකරුවන් හට නීතිය මගින් දඩුවම් කර යුක්තිය ඉටු කරන ලෙස බල කර සිටියහ.

     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    :sorry:
    Disturbance, Availability and Transport (DAT) allowance එක විතරක් Rs. 50,000 යි , ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම , ඊට අමතරව permit එක , ඊට පස්සේ private කරලා එන අදායම

    Enjek out unama oya gana gannawa ban
    Permit eka hamba wenne nene Bn out wela 5 yrs yanakam:sorry:
    Private nokara un aththa ma ndda
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    දැන් දොස්තරකම මුදල්ම විතරක් වෙලා...
    ලෙඩ්ඩු නිකං ටෙස්ටින් වලට යන සත්තු වගේ...

    :(
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    permit value eka (36 lakhs) awrudu 5ka distribute kalaama ethanin maaseta 60,000k wage ( 36/60 )

    private practice karala 50,000k thiyamuko, ethakota 240,000k wath enawane:sorry:

    Permit eka denne intern iddim da?
    Mokdd Bn eke theruma? Permits sell karanna puluwan da?
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    permit ekata vehicle duty laksha 36k adu wenawa hambena doctor ma wahanayak gennuwoth eyaage namata. permit eka sell kaloth laksha 22k withara ganata wikunanna puluwan

    Ban ithn oka hamba wenne nne out unu gaman.
    Ethkm bus ekeda :confused:
    Uba kiyanne enjek ekka blddi out unu gaman stable doka da enja da? Doka out weddi enjo 2 yrs job eka krla ne;)
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    Disturbance, Availability and Transport (DAT) allowance එක විතරක් Rs. 50,000 යි , ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම , ඊට අමතරව permit එක , ඊට පස්සේ private කරලා එන අදායම



    ආරම්භයේදී? 125000? :lol:
    නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් මචං.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    පර්මිට් ගන්නේ අවුරුදු 6ක් ගියාට පස්සේ. ඉන්ටර්න් 365 දවස් වැඩ. පඩිය කීයද කිව්වොත් හිනා වෙයි මිනිස්සු.
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    පර්මිට් ගන්නේ අවුරුදු 6ක් ගියාට පස්සේ. ඉන්ටර්න් 365 දවස් වැඩ. පඩිය කීයද කිව්වොත් හිනා වෙයි මිනිස්සු.

    Kiyapanko intern enne kiweni yr eka da?
    Books okkoma salli deel gnn one d