Mage aadareta 7 years

webhash

Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Awrudu 5kta wada Love eka adenawa kiyanne ban...baduma thama :no: :no: ....kiriyema athine kattiya me gana athdakeem athi :)

    එහෙම කියන්න බෑ බන්.. මගේ ලව් එක අවුරුදු 8ක් තිබුණා. 2010 පටන් ගත්තේ.. A/L Class අන්තිම දවස් වල අැහුවේ. 2018 අපි බදිනකම් ලාෙකු අවුලක් වෙලා නෑ.. එයා කැම්පස් ගියා.. මමත් මගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට ගියා.. Settle වුනාම බැන්දා.. කෙල්ලව හිරකරගෙන වගේ හිටියමනම් වැඩි කාලයක් තියෙන්නේ නෑ පුතේ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අම්මෝ සාන්ත...මේවනෙ ලව් ස්ටෝරි :rofl:


    දුකයි මචෝ උබට වෙච්ච දේ ගැන...උබ කෙල්ලව හිර කරලා වගේද තියන් හිටියේ?
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    ඒ බං උඹට හිතෙන් නැද්ද කෙල්ලට කව්රුහරි මොනවහරි කරලා කියලා?:sorry: මං කිව්වෙ ඔය වශී/ගුරුකම් එහෙම තිනවනෙ.:eek: ඕවයෙ ඇත්ත නැත්ත නම් ලොකුවට දන්නෙ නෑ. උඹල හිනාවෙන්නෙපා මට:rolleyes:


    Uba kiyapu deta aka paratama hina yanawanam thamai...ath matanam oya prashne matath godak thibuna deyak.....oya man kiyapu aka Matara akek....

    Machan ganu lamayage hasirima aka aparatama wenas una......ane manda..eyage iskole yaluwoth mata kiyala thiyenawa hari wenas kiyala hasirima ehema....hariyata nikan hodata idala mongala una wage una...

    mata hithaganna bari una monawa hari kanna dila washi karalada ehema nathnam brain wash karalada kiyala...oya media un tharam brainwash karana un loweth na...

    :angry::angry::angry:
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    අම්මෝ සාන්ත...මේවනෙ ලව් ස්ටෝරි :rofl:


    දුකයි මචෝ උබට වෙච්ච දේ ගැන...උබ කෙල්ලව හිර කරලා වගේද තියන් හිටියේ?

    na machan kohethma na...a unata maseta dekata mara brain wash akak une...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    Jeewithe kiyanne mona boruwakde kiyela hithenewa meka dakkahama...:baffled::baffled:
    Kiri gahata anna wage mulinma ekek kiyela thibba neda wenna puluwan de...:(