Cricket Match Seat Booking HELP..!!

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මම colombo නෙවෙයි බන් එකයි.. online purchase කරලා එන receipt එක print කරන එදා උදේට ground එක ගාවට ගියොත් වැඩේ හරිද කියලයි දැනගන්න ඕනේ..:confused::sorry:

    නිදහස් trophy එකේ ටිකට්ස් ගත්තම මට ආපු ඊමේල් එකේ ගහල තිබ්බ ග්‍රවුන්ඩ් එකෙන් ගන්න පුළුවන් කියල..

    මෙන්න මෙහෙමයි තිබ්බේ..

    Ticket Pickup Point
    • SSC Stadium, Gate No. 2, Maitland PL, Colombo00700, Sri Lanka
    • R. Premadasa Stadium, Gate 1, Khettarama Temple Rd, Colombo 01000, Sri Lanka
    Important Instructions
    • Tickets once booked cannot be exchanged, cancelled or refunded.
    • The Credit Card and Credit Card Holder must be present at the ticket counter while collecting the ticket(s).

    මේ තියෙන්නේ මම ටිකට් ඒක ගත්තට පස්සේ BOOKMYSHOW එකට මං දාපු මැසේජ් එකක් සහ රිප්ලයි ඒක...

    Message:

    Dear Help Desk,

    I reserved 5 seats for the cricket match that will be held on 16th of March 2018 between Sri Lanka and Bangladesh.

    I learned that the tickets can be collected from SSC Cricket Stadium.

    The question I have is that till which day do I have the option to collect the tickets from SSC? Is it possible for me to collect tickets on or before 15th of March 2018? Or is that too late?

    Thank you.

    Reply ඒක

    Hello there,

    Regards to your above query you can collect the tickets till 15th Mar'18 between 10 am to 5 pm from the below mentioned address.

    Gate No. 2, SSC Stadium, Maitland Place, Colombo. No Counters operational at R. Premadasa Stadium on match day.

    Drop me a line if I can do anything else for you.

    Cheers,
    Namrata
    Customer Experience Force
    Bookmyshow.

    Dambulla නිසා සමහරවිට මැච් එක දවසට ගන්න පුළුවන් වෙයි..හොඳම වැඩේ තමයි උඹේ ඔය ප්‍රශ්න ටික ඔක්කොම යවපන් BOOKMYSHOW එකට.. :baffled:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    නිදහස් trophy එකේ ටිකට්ස් ගත්තම මට ආපු ඊමේල් එකේ ගහල තිබ්බ ග්‍රවුන්ඩ් එකෙන් ගන්න පුළුවන් කියල..

    මෙන්න මෙහෙමයි තිබ්බේ..



    මේ තියෙන්නේ මම ටිකට් ඒක ගත්තට පස්සේ BOOKMYSHOW එකට මං දාපු මැසේජ් එකක් සහ රිප්ලයි ඒක...

    Message:



    Reply ඒක



    Dambulla නිසා සමහරවිට මැච් එක දවසට ගන්න පුළුවන් වෙයි..හොඳම වැඩේ තමයි උඹේ ඔය ප්‍රශ්න ටික ඔක්කොම යවපන් BOOKMYSHOW එකට.. :baffled:


    ade.. ela bn thnks