පර්මිට් ගන්නේ අවුරුදු 6ක් ගියාට පස්සේ. ඉන්ටර්න් 365 දවස් වැඩ. පඩිය කීයද කිව්වොත් හිනා වෙයි මිනිස්සු.
ape e kale training samahara design office wala padiya 5000i
මාතර ළමයා;23672264 said:ඉන්ජො ඉන්නව රුපියල් 50 000 ටත් වැඩ කරන

field eka anuwa thama. apeth civil design office demand wadi nisa un 60000 kata eha dennaa mul maasa haye. site nam 90k wage. CS nam giya gaman 170000 i. samahara ekek dekek ge starting 260000![]()

field eka anuwa thama. apeth civil design office demand wadi nisa un 60000 kata eha dennaa mul maasa haye. site nam 90k wage. CS nam giya gaman 170000 i. samahara ekek dekek ge starting 260000![]()


... Godak doctors yaluwo innawa consultant wenna exam pass wenna baruwa...habay dokalata loan ganna ehema lesiy...ikmanata loan ganna puluwan ...5 years wage experince enakam dokalage salary hoday anith ayata wada..but after 5 years engineers will get 2x salary than doctors..මේ රටේ දොස්තරලාගෙන් 95%ක් ලෙඩ්ඩු ගැන හිතලා වැඩ කරන මිනිස්සු. සංගමේ ඉදගෙන රටට ශෝ දාන උන් නිසා ජරා ප්‍රතිරූපයක් මිනිස්සු මවාගෙන ඉන්නේ. වෝඩ් එකේ ලෙඩ්ඩුන්ට කෑම ගෙනල්ලා දෙන, සමහර වෙලාවට තමන්ගේ වාහනෙන් ගිහින් ලෙඩ්ඩුව ගෙවල් වලට යවනවා ඩිස්චාර්ජ් කරාට පස්සේ ලෙඩාව එක්ක යන්න කවුරුත් එන්නේ නැති තැන්වලදි. මේවා මේ රටේ වෙනවා මචන්ලා. ඉන්ටර්න් වලට ඩොකෙක් ගිය ගමන් දෙන්නෙ 50කට අඩු සැලරි එකක්. ඒකටත් පැය 24ම වාට්ටුවේ ඉන්න ඕන නිවාඩු නෑ. අවුරුද්දක් ඒ කට්ට කාලා වුනාම පඩි වැඩි වෙනවා ටිකක්. අනික හැමෝම ප්‍රයිවට් කරන්නේ නෑ. ඓ සුලුතරයක් කරනවා ඒකෙන් සුලුතරයක් හොඳට සාර්ථක වෙනවා. එකට හැමෝම බැදෙන්නේ නෑ. බෑන්ක් ලෝන් එකක් ගත්තත් ලක්ශ 30ක් මාසෙට කීයක් ගෙවන්න ඕනද? . අවුරුදු 5ක් මැරීගෙන ඉගෙනගෙන තව අවුරුදු ගානක් කට්ට කාලා රස්සාව කරලා වෙඩින් එකට කාර් වලට ලෝන් ගහලා, ඉන්කම් ටැක්ස් එකෙනුත් මාසෙකට 8000ක් 10000ක් රජයට බදු ගෙවලා මිනිස්සු කියන්නේ දොස්තරලා සුර සැප විදින සල්ලි වලට මිනිස්සු මරන ජාතියක් කරලා. අවුරුදු 4න් 4 ට්‍රාන්සර්, පවුල් ජීවිත නෑ, ලමයෙක් ඉස්කෝලෙකට දාන්න කොච්චර අමාරුද කියලා ලමයි ඉස්කෝල දාන්න යන අය දන්නවා ඇතිනේ, අවුරුදු 5කට සැරයක් දෙන හිඟන පර්මිට් එකයි ප්‍රයිවට් ප්‍රැක්ටිසුයි ගැන මිනිස්සු කියානවා වෙලාවකට හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බෑ.
මහත්තයෝ උඹ ඔය කියන ජාතියේ දොස්තරලා වෙන ඉස්පිරිතාලවල නම් ඇති සමහර විට , මම අනිත් ඉස්පිරිතාලගැන නම් දන්නේ නෑ එත් මාතර ඉස්පිරිතාල කියන්නේ නම් ජරාම තැනක් මොකද අර මාතර ඉස්පිරිතාලේ නීති ශිෂ්‍යාවකගේ අත කැපුවේ වගේ සිද්දි පහුගිය අවුරුදු කිහිපය ඇතුලත 50-60කට වැඩිය උනා පොඩිලමයි සැහෙන්න මැරුණා , එත් එ කිසිම දේකට සම්බන්ධ දොස්තරලාට මුකුත් උනේ නෑ කොටින්ම නීති ශිෂ්‍යාවකගේ අත කපන්න වැරැද්ද කරපු orthopedic surgeon ටවත් කිසිම ප්‍රශ්නයක් නෑ ,
පුළුවන් නම් කියපන් මාතර inquiry එකක් කරලා ban කරපු Consultants ලා 5ක් , මම දන්නා විදියට නම් එකෙක් වත් නෑ
මාතර විතරක් නෙවෙයි හැමතැනම ඔහොම තමයි , ඉස්සර නම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ Consultants ලාගේ , එත් දැන් HO ලා SHO ලාත් එහෙමයි , doctors ලාගෙන් 90%ක්ම ලොකු කම . අලි ඔලුව . හැමදේම දන්නවා කියලා හිතන් ඉන්නේ.අහිංසක මිනිස්සුන්ව සතපහකට ගණන් ගන්නේ නැ , සල්ලි පස්සේ යනවා විතරයි ..මිනිස්සු ගැන හිතන්නේ නැ
උඹ මෙතන තමන්ගේ එවුන් බේරගන්න බොරුවට පොරටෝක් දෙන්න එපා බන් ඇත්ත පිලිගනින් , දැන් බහුතරයක් doctors ලා කියන්නේ ජරා පොරවල් බන්
වයිද්යවරු පැත්තට ආවොත් ඔය උබ තර්ක කරන විදියට තර්ක කරලා හරියන් නෑ මචන්. .
වෙනත් රටවල අනෙකුත් රැකියාවලට ලබාදෙන පඩිත් වැඩි. . එතකොට ඒ ඒ වුර්තිකයන් කියයි මෙහෙ ඒ ගාන වුනාට එහෙ අපිටත් මේ ගාන ගෙවනවනේ කියලා. .
අනිත්දේ උසස්පෙල වෙනකන් ඉගෙනගත්තේ තමන්ගේ සල්ලි වලින්ද කියලා අහන එක. . උසස් පෙලින් පසු වයිද්යවරයෙක් බිහිකරන්න ලක්ශ 70කට වැඩි මුදලක් රජය වියදම් කරනවා .
රජය වියදම් කරලා උගන්වලා අන්තිමට වරප්‍රසාද දීලානේ වයිද්ය වරයෙක්ව රටේ රදවගන්නේ. . වැටුපේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒක රජයත් එක්ක කතාකරලා විසදගත්තනම් තමයි හොද. . ස්පිරිතාලවල අඩුපාඩුත් රජය එක්ක කතාකරලා විසදගන්න. .
අපිට රට ගියනම් මෙච්චරක් පඩි අපි මෙහෙ ඉන්නේ උබලා පව් නිසා වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා මචන්. . ගැලපෙන් නෑ.
කාටහරි මාතර Hospital එක ගැන දැනගන්න ඕන නම් මේ ත්‍රෙඩ් එකත් කියවන්න
https://www.elakiri.com/forum/showthread.php?t=1797844
මේ තියෙන්නේ 2017 අගෝස්තු මාසයේ පමණක් මාතෘ ඒකකයේ සිදුවුන සිදුවීම් කිහිපයක් පමණයි
දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටි මව්වරුන් දෙදෙනෙකු සහ අලුත උපන් බිළිඳකු මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
තම තුන්වන දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටි මාතර, කැකණදුර, නාකුට්ටියගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් දරු ප්‍රසූතියෙන් පසු ඊයේ මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඇය විසින් ප්‍රසූත කළ බිළිදා මේ වන විට මාතර මහ රෝහලේ නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
මේ අතර තම පළමු දරු ප්‍රසූතිය සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කළ කාන්තාවක් පසුගිය 12 වනදා සිදුකළ දරු ප්‍රසුතියෙන් පසු එකවරම අසනීප වී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
28 හැවිරිදි මෙම කාන්තාව කරගොඩ, උයන්ගොඩ, ඉහළවිටියල ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව ප්‍රසූත කළ බිළිදා යහපත් සෞඛ්‍ය තත්වයෙන් මාතර මහ රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, එම මව හෘද වස්තුවේ සිදුවූ අකර්මන්‍යානයකින් මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර තංගල්ල, නාකුලුගමුව ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් ප්‍රසූතකළ දිනයක් වයසැති බිළිදෙකු ද මාතර මහ රෝහලේදී මිය ගොස් තිබෙනවා.
එමෙන්ම මෙම සිදුවීම් වලට සතියකට පමණ ඉහත දී ද මෙම රෝහලේදී කුළුදුල් දරු ප්‍රසූතියකින් පසු 27 හැවිරිදි මවක් මරුමුවට පත් වූවාය.
මෙම මරණ සම්බන්ධයෙන් සිදුකරනලද අභ්‍යන්තර පරීක්ෂණයට සිදුඋන දෙයක් නෑ සේරම යටගහලා ශේප් කරා
බිළිඳු මරණයක් ගැන මාතර රෝහලට ජනතා විරෝධය
![]()
නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම නිසා වයස අවුරුදු තුනහමාරක් වයසැති බිළිඳකු මියගිය බවට දොස් පවරමින් ප්‍රදේශවාසීන් පිරිසක් යුක්තිය පතා මාතර මහරෝහල් ගේට්ටුව අබියස පැය කිහිපයක විරෝධතාවක් පවත්වා තිබේ.
මාතර මහ රෝහලේ ළමා වාට්ටුව වෙත පාසුගිය දෙවැනිදා ඇතුලත්කරන ලද මාතර හිත්තැටිය ප්‍රදේශයහි පදිංචි වෙතුජ දිලෙන් සිත්තරු දරුවා ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් විසින් ප්‍රධාන පිවිසුම අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදීම නිසා වෛද්‍යවරුන්ට රෝහලට ඇතුල්වීම සහ පිටවීම සඳහා පසුපස දෙරටුව යොදා ගන්නට සිදුවූ බව මාතර ගගන වාර්තාකරු ඉදුනිල් කැළුම් ජයවීර පවසයි.
පැය තුනකට අධික කාලයක් ගතවනතුරුත් කිසිම බෙහෙතක් නොකළ දරුවාට වැරදි එන්නතක් ලබා දී ඇති බවට මාතර මහරෝහල් බලධාරීන්ට චෝදනා කළ විරෝධතා කරුවෝ වරදකරුවන් හට නීතිය මගින් දඩුවම් කර යුක්තිය ඉටු කරන ලෙස බල කර සිටියහ.
doctor kenekge salary eka wadi wenne kohomada?
Anik deemanaa monawada?
Balan yanakota API hithana tharam deyak na unta
Ekek kiwwa 40 ganak Lu basic permit eka arunama wena deyak nane
Ehm baladdi un widina duke tharamata labena deyak nane. Alioluwen Innatharam dewal ne







Internship eke danata awurudu 3kata kalin nam set une 28k wage. dan nam wedi welada danne ne.
Habai pattama katta. 24H weda. gedara enna welawak ne. Supirima katttak kanne.
Eta passe nam loku awlak ne, permanent appointment eka enakal inna kale, ful athal. Salary ekath 120-140k wage set wenawalu, Wedath adui.
Aye permanent apoointment eka hamba unama, eka anuwa thama weda depend wenne. 170k wage set wenawalu OT ekka.
loan nam denawa one bank ekakin. kisi awlak ne.

permit value eka (36 lakhs) awrudu 5ka distribute kalaama ethanin maaseta 60,000k wage ( 36/60 )
private practice karala 50,000k thiyamuko, ethakota 240,000k wath enawane![]()