mini stunami in sri lanka

earthquake

Member
Sep 23, 2018
28
2
3
අකුරලදී මුහුදු වතුර ගාලු පාරට
(හේමන්ත ද සිල්වා)

මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් වැසී ගියේය.

මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.
http://www.lankadeepa.lk/main_picture/අකුරලදී-මුහුදු-වතුර-ගාලු-පාරට/11-537506
 
Last edited:
  • Like
Reactions: Era.123

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Tags
    ! ! mahamaya wesi, ! !buddhage ammata hukamu

    මේ ටැග්ස් දාන එකාව හොයාගන්න බැරිද?GTRZ ගෙන් අහලා බලන්න ඕන.
     

    Similar threads