Sri lanka Post 1n den karanawa 1k bun. 1a supiri..
Api post office 1ta gihin salli gewala parcel 1a collect kara ganna ona.
Pronto පිට පළාත්වලට ගාන අඩුයි. ඊළඟ දවසෙ ඩිලිවරි කරනව. හැබැයි අවුල තියෙන්නෙ Cash On Delivery වලට කැමැත්තක් නෑ එයාල.
අනිත් තියෙන සර්විස්වල ගාන සෑහෙන වැඩියි දුර ප්‍රදේශවලට. අනිත් එක අයිටම් ඩිලිවරි කරන්න කල් ගන්නවත් වැඩියි.
Colombo awata nam Pronto Chargers kohomada machan?
කොළඹ අවටනම් Pronto එක පාඩුයි. ඒකෙ ගානන් සෑහෙන වැඩියි. වෙන කුරියර් සර්විස් 150 වගේ කරනව 1 - 15 මං හිතන්නෙ. පොඩ්ඩක් ගූගල් කරල ඒවලින් කෝල් කරල අහන්න.
http://colomboo.lk/directories/search?what=courier&where=
Ok machan thank you... Lankawe eCommerce websites use karanneth me wage Diliver service ekak neda?

ගොඩක් අය යූස් කරන ඒව ඔතන තියෙනව. තව සමහරු යූස් කරන ඒව ඔයා ගූගල් කරපු ගමන් මුල් පිටුවෙ එනව. ගොඩක් අය යූස් කරන ඒව ඔතන තියෙනව. තව සමහරු යූස් කරන ඒව ඔයා ගූගල් කරපු ගමන් මුල් පිටුවෙ එනව.
ok machan thank you.. man balannamko.. Post Office ekenuth puluwan neda.. eyalage prices eka hoyala balanna one
try grasshoppers.
මේක ගොඩක් හොඳයි. හැබැයි අවුලකට තියෙන්නෙ පිට පළාත්වල හා කොළඹ සමහර පළාත්වලට ගාන ඉතා අධිකයි.
eka eththa. but sevice eka nan niyamai. website ekema track kerannath puluwan.
aye thiyenne Certis thamai. kandy welata dawasen yanawa.
ganan bohoma sadaranai

සර්විස් හොඳයි. ටැක්‍රින් ගොඩක් ඒවල දෙනව දැන්. හැබැයි සර්විස් තමයි ගොඩක් ඒවල අවුල්. Yaluwane monada honda Cash on Delivery delivery service eka?.. gana adu.. and chargers gana danna kenek innawanam mata poddak kiyanawada.



