2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තරිඳු මට අද හින්දි සින්දුවක් ඕනේ...:yes:
    ek din aap yun humko mil jayenge සින්දුව දෙන්න......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතින් යන අය අතින් බැරි උනාට වෙන තැන් වලින් අල්ලලා නවත්තන්න පුළුවන්නේ... කකුල් මාට්ටුවක් දානවා.. :lol:

    එහෙනම් හිතට ම තමයි කකුල් මාට්ටු දාන්න වෙන්නෙ :rofl:

    දැන් ඕකෙ කියන්නෙ එයා ම යන්න කියල ගියාට පස්සෙ දොස් කියනව වගේ එකක් ද?:rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බ්‍රදර්.. :love:

    ආ..ආ හරියට නම කියපන් මේ තරිඳුව පොඩ්ඩ ඇත්නම් නම වරද්දල කියන්නේ.. :P

    හුටා ඩාමර් නෙමෙයි ද... :baffled::baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් හිතට ම තමයි කකුල් මාට්ටු දාන්න වෙන්නෙ :rofl:

    දැන් ඕකෙ කියන්නෙ එයා ම යන්න කියල ගියාට පස්සෙ දොස් කියනව වගේ එකක් ද?:rolleyes:

    වලියක් දාගෙන හරි වැරදි බලන්නේ නැතුව වැරැද්ද නොකරපු කෙනා ගියාම අනිත් කෙනා තමයි ඕක කියන්නේ...