තාම වැඩේ ෆයිනලයිස් නැහැ නගා කුටු කුටු ගගා ඉන්නව...නේම් එක ඔකේ උනා බට් මොකක් හරි ප්රොෆිට් කේස් එකක් නිසා වැඩේ ඇදෙනව....

තාම වැඩේ ෆයිනලයිස් නැහැ නගා කුටු කුටු ගගා ඉන්නව...නේම් එක ඔකේ උනා බට් මොකක් හරි ප්රොෆිට් කේස් එකක් නිසා වැඩේ ඇදෙනව....

මන් ඉන්නේ සංවාදේ විතරෙනේ...![]()
ආ ඔව් බන්, කාලෙකට පස්සේ ගිය සතියෙ සෙට් උනා..
අදත් ආවා මේ පැත්තේ..මොකෝ වෙන්නේ?![]()

බ්රදර්..![]()
ආ..ආ හරියට නම කියපන් මේ තරිඳුව පොඩ්ඩ ඇත්නම් නම වරද්දල කියන්නේ..![]()

අන්න ඒකනෙ....ඉතින් ඉතින් කොහොමැයි ලයිප් එක...
වලියක් දාගෙන හරි වැරදි බලන්නේ නැතුව වැරැද්ද නොකරපු කෙනා ගියාම අනිත් කෙනා තමයි ඕක කියන්නේ...

අන්න ඒකනෙ....ඉතින් ඉතින් කොහොමැයි ලයිප් එක...

දෙකක් නෙමෙයි 1. ඒ දෙකෙන් එකක් දෙන්න කියල කිවුවෙ![]()