යාළු මට දෙන්න හෙන් රි කල්දේරා මහත්මයාගේ පෙනුන සුව දසුන් (ඔබ තවම නෑ දයාවියේ) ගීතය

යාළු මට දෙන්න හෙන් රි කල්දේරා මහත්මයාගේ පෙනුන සුව දසුන් (ඔබ තවම නෑ දයාවියේ) ගීතය

මම ත්රෙඩ් එකේ මුලින්ම සිංදුව ඉල්ලුවා. පී.එම්. ගහල අර එකියකගේ සිංදුව දුන්නා![]()

දෙන්න ඕන එක කියහන් සෙනිකව.... නැත්තන් හරියන්නේ නැති වෙයි

ඊළඟ පාරනම් 1 තමයි ඉල්ලන්නෙ 
මම ත්රෙඩ් එකේ මුලින්ම සිංදුව ඉල්ලුවා. පී.එම්. ගහල අර එකියකගේ සිංදුව දුන්නා![]()
පව් අනේ එක කියල දාල ආයෙ එඩිට් කරල...පෞ![]()

ඊළඟ පාරනම් 1 තමයි ඉල්ලන්නෙ
![]()
වැඩිය ත්රෙඩ් එක්ක හිටියේ නෑ මචන්, සුපුරුදු විදියට හැමදාම කිරියට ගොඩ වෙවී හිටියා..![]()